බාතෲම් උදව්වක් ඔනා
මචන්, අපේ ගෙදර ෆස්ට් ෆ්ලො එකේ බාතෘම් එක තියන හරියෙ ස්ලැබ් එකෙන් වතුර යනවා. ඒ කියන්නේ. යට තට්ටුවේ වහලෙ හැමතිස්සෙම තෙත් ගතිය. දැන් කොලපාටට පාසි බැදෙන්නත් අරගෙන. උඩ ෆ්ලොර් එකේ ටයිල් ඇතුලෙන් වතුර යන්නත් බැ. ඒත් කොච්චරවත් ස්ලැබ් එක තෙත් ගතිය. මේකට මොකද කරන්න පුලුවන්.. ස්ලැබ් එක කඩන් වැටෙයිද? ඉන්ජිනියර් උන් හෙල්ප් එකක් දෙන්නකො.