බාතෲම් එකේ සිමෙන්ති බිත්ති වලට alternative එකක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    තියෙනවද?

    ටයිල් අල්ලල මොනවත් කරන්න ඕන නෑ, අඩු වියදමින් බාතෲම් එකක් බිල්ඩ් කරන්න :P
    කියන්න අමතක උනා. මොක කලත් හොදට වෝටර් proofing කරන්න දෙපැත්තම. නැත්තන් පපඩම් වගේ පිපෙන්න්න , පුස් එන්න ගනියි ටික කාලයක් (අවුරුදු 4-5 ගියහම) එතකොට ලාබේ කනින් එයි.

    දෙක මතක ඇතිව ඔය බාස් ලා සොකට් හරියට අලෝලා ද කියල බලපන් උබම පුළුවන් නම්. උන් පයිප්ප දාලා, සොකට්, බෙන්ඩ් අලවන්න අමතක කරලා යනවා. පස්සේ දවසේ කපරාදුව ගහලා ටයිල් ටිකත් දවසෙන් දෙකන් අල්ලනවා. මාස ගානක් ගියාට පස්සේ තමා තේරෙන්නේ පොඩි කෙස් ගහක් වගේ ප්‍රමය්නයක් හරි ඕකුන් අලවන්නේ නැතිව හයි කරලා තියෙන්නේ. ඒ තැන් වලින් වතුර ගලලා හීනයට බිත්ති පෙගෙනවා. මම කියන්නේ බොහොම පොඩි හිල්. ඒ නිසා එක මතක ඇතිව චෙක් කරපන්.

    තුන ෂවර් වලට කොන්සීල් valve එක ගන්නකොට තියන හොදම එක ගනින්. එකත් එක්කම එකේ රෙපයාර් කිට් එකක් (රබර් නොවී, ටෙෆ්ලන් තියනවා නම් අරන් තියාගනින්)
     

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    මම බිමට ටයිල් අල්ලලා බිත්ති ටයිටේනියම් කරා. මට පෙනුම සෙට් උනේනෑ පස්සෙ වැප් එකේ highway gray එක ගෑවා.
     
    • Like
    Reactions: NRTG