බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Three spark එකෙන් මොකක්ද වෙන්නේ?

    x7656778874_bb1ae05033.jpg.pagespeed.ic.avlyXP_YiS.webp


    The Bajaj Pulsar 200 NS is now in its second generation. The Pulsar has taken a massive leap in terms of engine refinement, handling, braking and performance. However some people are not too sure about the technology used in the motorcycle. We have often got questions about why the Pulsar 200 NS has triple spark plugs? Many people even ask that when the KTM Duke 200 has one spark plug and the Kawasaki Ninja 650R has two spark plugs (being a twin-cylinder bike), why does Bajaj Auto use three spark plugs in the Pulsar 200 NS? The question does hold weight-age as prospective buyers would want to know about the technology used in their bike. We got in touch with Bajaj Auto and they told us why they used triple spark plugs in the new Pulsar.
    Read more at http://www.motorbeam.com/bikes/baja...200-ns-has-3-spark-plugs/#hxjCkcOkWQhuT6RK.99

    x7656779108_d256e2fab8.jpg.pagespeed.ic.RilHgOMW0j.webp


    As can be seen in the above picture, the Pulsar 200 NS’ engine has two slave plugs (similar in spec) on either side and one master plug on the top. Twin spark plugs on either side are in-adequate to achieve the combustion efficiency which Bajaj engineers were looking for in the 200 NS. Thus the need for a center spark plug was felt by the engineers. Bajaj says that if the Pulsar 200 NS had only twin spark plugs, the combustion efficiency would be better than single spark plug by 18%. However with triple spark plug the efficiency is better by 27% than the twin spark plugs.
    Bajaj Auto has used a ‘over-square’ configuration in the Pulsar 200 NS (bore x stroke of 72 x 49). The old Pulsar 200 had a bore x stroke of 67 x 56.4 which was a square configuration. The reason to opt for a ‘over-square’ configuration is for better top end performance, which is facilitated by the 4-valves, the company claims. So overall, the triple spark plugs are touted to improve combustion, thereby boosting performance and at the same time maintaining a good fuel economy for the Pulsar 200 NS.

    Read more at http://www.motorbeam.com/bikes/baja...200-ns-has-3-spark-plugs/#hxjCkcOkWQhuT6RK.99
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    meka gatta ekek innawanam kiyapalla balanna...lasiyen ganna puluwan price ekak nemei.anika mita wada hornet ekak ganna eka hodai man hitanne..
     

    kwurohana

    Member
    Nov 23, 2012
    158
    1
    0
    රත්තරං;12063008 said:
    මෙන්න කොල්ලනේ බානවනම් තෑබිලි
    new-pulsar-200ns-43222.jpg
    pulsar 200 NS

    013012-2012-bajaj-pulsar-200ns-2.jpg


    අද මම කියන්න යන්නේ පල්සර් පව්ලේ අලුත්ම සාමාජිකයා ගෑන. හෑබෑයි මෙයා තාම අපේ රටටනම් ඈවිත් නෑ. මම සේරම කතන්දරේ කියන්නම්කෝ.

    මෙයාගේ නම පල්සර් 200 NS. මේ බයික් එක බලගෑන්වෙන්නේ ද්‍රව සිසිලන 200CC දාරිතාවයකින් යුත් උපරිම බලය 23.17 bhp at 9500 rpm සහ උපරිම ටොර්ක් අගය 18.3 nm at 8000 rpm වන KTM DUKE 200 බයික් එකට සමාන වන ඈන්ජිමකින්. ඈත්තටම මේ පල්සර් එක බජාජ් සමාගම නිපදවන්නේ පල්සර් හා KTM DUKE 200 දෙකේ එකතුවක් ලෙස. ස්පෝක් 10කින් සමන්විත ඈලෝවීල් යුගලකින් සමන්විතව මේක හදලා තියෙන්නේ සෑහෑල්ලු ශක්තිමත් වේගවත් ක්‍රියාකාරීත්වයක් ලෑබෙන පරිදිය.

    ඒ වගේම Triple Spark Technology තාක්ශනය ඉන්දියන් මෝටර් බයිසිකල් ඉතිහාසයේ යොදාගත් ප්‍රතම අවස්තාව මෙයයි.

    මේ යන්තරේ ප්‍රදාන තාක්ශනික අන්ග මෙහෙම කියන්න පුලුවන්.
    - NS කියන්නේ 'Naked Sport' - ඔන්න හෙලුවෙන් පදින්න එහෙම එපා
    - New attractive shades/decal/graphics
    - New design for alloy wheels - ස්පෝක් 10යේ ඈලෝවිල් යුගලක්
    - Exhaust outlet beneath the engine
    - New design for the instrument cluster/speedometer/tachometer
    - New lighter and stronger chassis, is faster and lighter
    - Rectangular box swing-arm, Fat rear tyres
    - Yellow coloured mono shock unit at the rear - මේ ප්‍රතම මොනො ශොක් බජාජ් බයික් එක
    - 280mm front and 230mm rear disc brake
    - New Design for Spilt-seat
    - New headlamp, turn indicators and tail light
    - 32 mm carburettor, 6-speed transmission
    - Maximum power of 23.17 bhp at 9500 rpm
    - Maximum torque of 18.3 nm at 8000 rpm
    - Three spark and 4-valve technology
    - Paper element air filter
    - 230mm front petal disc brake with floating caliper
    - 230mm rear petal disc brake with floating caliper
    - Exhaust TEC enhanced centrally mounted
    - Kerb weight is 145 kgs and fuel tank capacity is 12 litres
    - Front Suspension: 37mm Telescopic Front Fork with Antifriction Bush
    - Rear suspension is Nitrox Mono Shock Absorber with piggy back gas canister
    - Ignitions System: Independent spark control through ECU

    ඒ වගෙම මෙයාගේ උපරිම වේගය 136kph. විශේශත්වය තමයි තත්පර 9.8ක් ඈතුලත 100kph ට පිකප් කරන්න පුලුවන්. ට්‍රෑෆික් එකේ වෑඩ කෑල්ලක් දාන්න නියමයි. ඉන්දියන් බයික් වල ගියාට බ්‍රේක් ගහන්න බෑනේ. ඒත් මෙයා මීටර 16.33 ඈතුලත 60kph ට ගියත් නවත්ත ගන්න පුලුවන්


    කොහොම උනත් රජිව් බජාජ් මහත්තයනම් කියන්නේ මේ යන්තරෙන් පෙට්‍රල් ලීටරෙන් කිලෝමීර් 58 යන්න පුලුවන් කියලා . හෑබෑයි මටනම් මුන්දෑව විශ්වාස නෑ,

    ඈන්ජිම

    bajaj+pulsar+200+ns+engine.jpg

    - Powered by a liquid-cooled 200cc engine
    - Maximum power of 23.17 bhp at 9500 rpm
    - Maximum torque of 18.3 nm at 8000 rpm
    - Three spark and 4-valve technology
    - Paper element air filter
    - Exhaust TEC enhanced centrally mounted
    - Ignitions System: Independent spark control through ECU


    උස මහත

    දිග : 2017.00 mm
    පලල : 804.00 mm
    උස : 1195.00 mm
    මෙම අගයන් පල්සර් පව්ලේ පරන සද්දන්තයා පල්සර් 200 ටත් වඩා අභිභවා යාමක්.මේ නිසා මම හිතනවා මේ බයික් එක yamaha FZ එක වගේ හෑඩකාර පොඩි බයික් එකක් නොවෙයි කියලා. යමහා එක කොච්චර හෑඩ උනත් උස මහත මදි. දෙන්නෙක් ඉද ගත්තහම බයික් එක මොකක්ද කියලා බලාගන්න පොත ඉල්ලන්න වෙනවා

    සෑප පහසුව - Suspension


    879959d1327924363-all-new-bajaj-pulsar-200ns-unveiled-rear-disc-fluid.jpg


    - Front suspension - 37mm Telescopic Front Fork with Antifriction Bush
    - Rear suspension - Nitrox Mono Shock Absorber with piggy back gas canister

    හෑබෑයි කොල්ලනේ මේකේ පාට දෙකයි තියෙන්නේ.. කහ පාටයි රතු පාටයි. කලු පාට ආවනම් ඉතින් කියලා වෑඩක් නෑ

    මෙන්න කහපාට එක


    bajaj-pulsar-200ns.jpg


    දෑන් ඉතින් වෑඩගත්ම දේ? මිල කීයද? කවද්ද ලන්කාවට එන්නේ?

    මෙයා ඉන්දියාවෙන් එන්නේ ලංකා රුපියන් 223,200.00 කට. තව ඉතින් මේකට වෑට් අනම් මනන් එකතුවෙලා එද්දි 275000ක් වත් වෙයි.

    ඉන්දියාවේ අප්‍රිල් ඉදලා මේක විකුනන්න පටන් ගන්නවා. ඒ ගොල්ල කියන්නේ ඊට පස්සේ මාස 6කටත් වඩා ඉන්දියාවේ ඉල්ලුමට සෑපයුම විතරක් කරන්න වෙනවා කියලා. මෙ අවෘද්දේ නොවෙම්බර් අපිට ගන්න පුලුවන්. ඒත් තව ප්‍රශ්නයක්. මේක පල්සර් නමින් ආවට ඈත්තටම ඕස්ට්‍රේලියාවෙ KTMකොම්පෑනියේ DUKE200 එකේ ඉන්දියන් එක කිව්වොත් යම්තාක් නිවෑරදි. ඒ නිසා ලන්කාවේ සියලුම අලෙවි නියෝජිතයො නෑවත ලියපදින්ච් කරගන්නවා කියලයි රජිව් ලොක්කා කියලා තියෙන්නේ


    දෑනට තියෙන තොරතුරු අනුවනම් මේක කොලිටි භාන්ඩයක්.



    මෑරීගෙන දිව හපාගෙන ටයිප් කලේ........ REP+ දුන්නට තරහ නෑ...... හොරා වගේ යන්නේ නෑතුව BUMP එකක් වත් දාපන් මචෝ. ඉස්සරහට තව තව යකඩ ගොඩවල් අරන් එන්නම්.
    Machan bike price adu weida langadi