රත්තරං;12067690 said:yamaha FZ එක ගෑන යාලුවො අහන හින්ද මේ කියන්නෙ.
මගෙ පුද්ගලික අදහසනම් මේ බයික් එක වඩක් නෑ.
මෙන්න හේතු
Fuel Consumption: City 36.00
Fuel Consumption: Highway 47.00
performance අන්තිමයි
Maximum Power: 14 Bhp @ 7500 rpm
Maximum Torque: 14 Nm @ 6000 rpm
අනික මේක හෙන පොඩියි බන්
Length: 1975.00 mm
Width: 770.00 mm
Height: 1045.00 mm
මේ අගයන් ඒ මිලටම ගන්න පුලුවන් පල්සර් මොඩල් එකත් එක්ක සසදලා බලමු
Maximum Power: 20.8 Bhp @ 8500 rpm
Maximum Torque: 19.12 Nm @ 7000 rpm
Length: 2035.00 mm
Width: 750.00 mm
Height: 1165.00 mm

petrol consumption eka hariytama hoya ganna one. dan ayeth ganan yanawalu. 58k wada karanawanam supiri. hariyatama danna ekek kiyanna.
රත්තරං;12070287 said:රෙප් කපන්න තරම් මේ ත්රෙඩ් එකේ වෑරෑද්ද මොකක්ද?
![]()
![]()

but machan oke tyre eka mahatha na eka hinda hayyen yanaba. pitipassa gassanawa. thawa hayyen gihin break gahuwoth bik eka pathata yanawa egana poddak hithanna
thawa bike eka wayu prathirodayata galapenne na.
රත්තරං;12070287 said:රෙප් කපන්න තරම් මේ ත්රෙඩ් එකේ වෑරෑද්ද මොකක්ද?
![]()
![]()
kada ban rep kapala tiyeene ooke ? eka kotuwe hitiya uba kotu 2k wela neh
kada ban rep kapala tiyeene ooke ? eka kotuwe hitiya uba kotu 2k wela neh
right..? 
itz totaly copy from Honda CB1000R 

ȜMA X;12071005 said:but itz a indian shit mate..right..?
and thatz not copy from KTM DUKE 200itz totaly copy from Honda CB1000R
![]()
![]()
front headlight & silencer very resemblant of the Yamaha FZ![]()
රත්තරං;12071077 said:OW MACHAN MEKA KTM DUKE 200 EKE INDIAN EDITION EKA. EKAYI MAMA KIWWE MEKE SAMPOORNA AYTHIYA BAJAJ COMPANY EKATA NA KIYALA. SAMPRADAIKA INDIAN BIKE EKAKATA WADA MEKA HODAWEYI KIYALA HITHANAWA. KOHOMATH MACHAN INDIAN MAGUL AWITH PADALA BALANAKAN KIYANNA BA. AGREE WITH U



247000 i......machan meke price eka kiyada lankawe ..... Yamaha FZ-16
![]()
රත්තරං;12070380 said:
ඒ ගෑන බය වෙන්න එපා. ටයර් එක හොදටම ලොකු ඈති. ඒ පොටෝ එකේ උබට පේන හෑටි මචන් . මෙකේ 120-16 ටයර් එකක් තියෙන්නේ ( The wheel size is 100/80 – 130/70 mm ).pulsar 180 එකෙත් තියෙන්නේ 100 බෑලුමක්.
ඔය ප්රශ්නේ TVS අපාචියෙනම් තියෙනවා. පුට් බයිසිකල් ටයර් එකක් වගේ එකක් පිටිපස්සේ තියෙන්නේ
130 tbaloon tyre එකක් හොදටෝම ඈති.130 baloon tyre එකක් වෙන කිසිම එකක නෑ. yamaha fz එකේ හෑර. එකෙනම් 130 ද කොහෙද ඒත් එකේ අරය හෙන අඩුයි

jade eka ela ban. mageth 110 hornet ekak thiyenawa. eth machan edineda paawichchiyata , wadata yana ekek ta ewa pawichchi karanna amarui. anika macho eka carb ekaka hari ledak awoth kawadawath thibba widihata hadanna ba.hoda waddek lawwa haduwath mokak hari parahak hitinawa . mama eka kalin pawichchi kale pulsar200 parana model eke ekak ekka. dannam machan mama nitharama lankawe na.200 eka wikka eth hornet eka thiyenawa. 200 eka edineda pawichchiyata prayogikayiකව්ද යකෝ පුල්සෑර් එකේ සතෙක්ගේ පින්තූරයක් දැම්මේ... ඔන්න බඩු, ඇඟ විකුනලා හරි ගනිල්ලා
275,000 කට Indian Motorcycles?! who wants to buy?
Hornet එකක් ගන්න අමාරුවෙයි ඒත් Jade එකක් ගත්තහැකි
40hp and 0-100Kmh under 7seconds![]()