බාන්නේ නැති Plane නිසා මත්තලට ආදායම්, විරුද්ද &#3467

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    A380 ශ්‍රිලන්කන් එකට ගන්න කලින් තියන fleet ටික හරියට දුවලා ඉදපන්, ලොක්කට පඩත්තරේ යන්න ඔනා උනහම ෆ්ලයිට් පිටින් උස්සන් යන්න තව A380 තමා අඩු..
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේව නිකන් පායන කාලෙට පින්නක් ගියා කියනව වගේ newsනෙ මචන්.:lol::lol:

    හරිනම් මේ වෙනකොට මේ වගේ news එන්න ඕනෙ අඩුමතරමින්.

    මත්තල ගුවන්තොටුපලේ මසකට ලාභය මිලියන 10යි.
    ලංකාවට එන ගුවන් යානා ප්‍රමාණය 50% කින් වැඩි වෙයි
    කටුනායකට වඩා මත්තලින් ගුවන් යානා නග්ගවයි
    මත්තල වටා කාර්මික කලාපයක් බිහි වෙයි
    ලංකාවෙ අපනයනය ඉහලට
    දිනපතා විශාල වාහන ප්‍රමාණයක් මත්තලට, වාහන තදබදයට විසදුමක් ලෙස අධිවේගී මාර්ගයක් යෝජනා කෙරේ.

    උඹ මෙහෙම ලංකාවට බස්සන්නෙ නැතුව plane යනව කියල ලොකු news එකක් වගේ දැම්මම මට රට ගැන දුකට තනි ඇහැට ඇඩෙනව මචන්.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    It is a good thing to get income from other sources, but the main income for an airport is due to the passenger and cargo etc and not due to communications from flying over aircrafts that communicate. If there are no air traffic it cannot make profits and the huge loss for the massive investment.:shocked: