බාන්නේ නැති Plane නිසා මත්තලට ආදායම්, අප්පුහාම
මත්තලට විරුද්ද උන අප්පුහමිල දැන් මොකද කියන්නේ???
ලෝකයේ විශාලතම ගුවන් යානා වන A380 ගුවන් යානා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම වැඩිවීම හේතුවෙන් හ්‍රී ලංකාව උපයන ආදායම ද ඉහළ ගොස් තිබේ
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ A380 ගුවන් පථයක් තිබෙන නිසා A380 ගුවන් යානා ජාත්‍යන්තරව සිදුකරන ගමන්වල දී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම මේ වනවිට වැඩිකර තිබෙන බව සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේය.
මෙම ගුවන් යානා යම් කිසි කාල සීමාවක් ඇතුළත තම ගමනාන්තවලට ගමන් කිරීමට සැලසුම් කර ඇති බවත් එවිට ඔවුන්ගේ ගුවන් මාර්ගය තීරණය කරන්නේ A380 ගුවන් පථ හරහා බවත් පවසන සභාපතිවරයා මෙලෙස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බසින්නේ නැතිව උඩින් ගියත් ශ්‍රී ලංකාවට ආදායමක් ලැබෙන බවත් කියයි
http://www.dinamina.lk/2014/03/21/_art.asp?fn=n14032123
අප්පුහාමීලාට Jලොස් ද? එහෙනම් මේකත් කියවන්න.
ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ සිට කටුනායක බලා පියාසර කරමින් තිබු ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය නිසා කටුනායක මඟහැර මත්තල ගුවන් තොටට බැස්සු වු බව ගුවන්තොට ආරංචි කියයි.
මත්තලට විරුද්ද උන අප්පුහමිල දැන් මොකද කියන්නේ???
ලෝකයේ විශාලතම ගුවන් යානා වන A380 ගුවන් යානා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම වැඩිවීම හේතුවෙන් හ්‍රී ලංකාව උපයන ආදායම ද ඉහළ ගොස් තිබේ
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ A380 ගුවන් පථයක් තිබෙන නිසා A380 ගුවන් යානා ජාත්‍යන්තරව සිදුකරන ගමන්වල දී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම මේ වනවිට වැඩිකර තිබෙන බව සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේය.
මෙම ගුවන් යානා යම් කිසි කාල සීමාවක් ඇතුළත තම ගමනාන්තවලට ගමන් කිරීමට සැලසුම් කර ඇති බවත් එවිට ඔවුන්ගේ ගුවන් මාර්ගය තීරණය කරන්නේ A380 ගුවන් පථ හරහා බවත් පවසන සභාපතිවරයා මෙලෙස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බසින්නේ නැතිව උඩින් ගියත් ශ්‍රී ලංකාවට ආදායමක් ලැබෙන බවත් කියයි
http://www.dinamina.lk/2014/03/21/_art.asp?fn=n14032123
අප්පුහාමීලාට Jලොස් ද? එහෙනම් මේකත් කියවන්න.
කාලගුණය හරස් වී ගුවන් යානා මත්තලට
2014 මාර්තු මස 18 19:00:06 | . , දීපා අදිකාරි, ටී.කේ.ජී. කපිල, සනත් ගමගේ
Last edited: