බානුක ගෙ ආගම

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඕන එකෙක්ට ඕන ආගමක් ඇදහිල්ලක් කරන්න අයිතිවාසිකමක් තියෙනවා

    ඒ වගේම ඕන එකෙක්ට ඕන පුපේ පක්ෂෙකට කඩේ යන්නත් අයිතිවාසිකමක් තියෙනවා

    මේවා නොදන්නා රැඩිකල් හැත්ත මේවා වටේ අරන් යනවා

    තව සාටක රැවුල් පොන්නයෙක් ඉන්නව ගෙදර ඔක්කොම බෝන් අගේන් අදහන ගමන් තැරි මෝඩ වහල්ලු ටික බුද්ධාගමට කෙළවෙනව කියලා අවුස්සන.

    අන්න එවුන් තමයි ගහලා මරන්න ඕන.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    කන්න ඕන වුණාම කබරගොයත් තලගොයෙක් වෙනවා කියන්නේ ඕකට තමයි. බෝන් අගේන් එකෙන්ද කොහෙද දැන් ක්‍රිකට් ටීම් එක පුහුණු කරන්නෙ. 🥴
    හරියට සෙල්ලම් කරන්නෙ නැති උන්ට රෑට දෙයියො ඇවිල්ල අච්චු කරනවලු
     
    • Haha
    Reactions: Stimulus mind

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ගංගා මෑනිලා , සුමන්දාසලාගේ ඉදන් එකි මෙකී නොකී කේන්දරකාරයන්ට කපුවන්ට මෑණිලාට සහ උන් පස්සෙ යන උන්ව විහිලුවට ගන්න ගමන් ..

    භානුකගේ පාස්ටරයා විහිලුවට ගන්න එපලු.ඒ එයාලගෙ විස්වාසෙලු.ඇදහිල්ලලු. අනෙ නිකන් පලයන්ඩ 😂😂😂😂

    මන්නම් පෞද්ගලිකව කාවවත් විහිලුවට ගන්නෙ නෑ මගෙ පාන් මට හොද නම් උගේ පාන් උට හොදයිනෙ

    උපුටා ගැනීමකි.
    Wihiluwata ganna kathawa atha arapan poddakata

    I just got off from a call with a collegue in India. Ado wu kiyanawa uge wife and tawa hena set ekak mey week ekey lankaawata enawalu Jerome kaarayage deshana ahanna. Kariya hit ekaklu India wala. Uge golayek tama pastor wadey karanne india wala

    Balan giyama patta business eka oi meka. Anika enne salli kaarayo misak hinganno newi.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Jeromela gena ahana waarayk paasa matahak wenne menna meka

    MV5BYjJhYmM3MWQtMWM3NC00MWQyLTliZWItNDI3NGYwZTU0MDAyXkEyXkFqcGdeQXVyMjkxNzQ1NDI@._V1_.jpg
     
    • Like
    Reactions: sandaru d

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Televangelist scammers. Sad thing is even young educated people are getting caught in this bullshit.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Wihiluwata ganna kathawa atha arapan poddakata

    I just got off from a call with a collegue in India. Ado wu kiyanawa uge wife and tawa hena set ekak mey week ekey lankaawata enawalu Jerome kaarayage deshana ahanna. Kariya hit ekaklu India wala. Uge golayek tama pastor wadey karanne india wala

    Balan giyama patta business eka oi meka. Anika enne salli kaarayo misak hinganno newi.
    Sirawata brainwash kirillak karanawa. Okama thamaiy ebay class karayoth karanne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    Sirawata brainwash kirillak karanawa. Okama thamaiy ebay class karayoth karanne
    Manda ban. Pakaya nikan king wage inne. Followerlath nikan pissu wage. Mama danna ekekge amma knk hitiya (sahena salli tiyena un) mu kiwwa kiyala kanne bonne natuwa innawa. Mu kiyana eka tama ahanne gedara un kiyana ewa ganan ganne ne.

    Muta gemak natuwa suicide bomberslawa hadanna puluwan.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හැබැයි ඉතින් පාස්ටර් කාරයා එපා කිව්වොත් මිනිහා ක්‍රිකට් නවත්තන ලේවල් එකේ ඉන්නේ... ඕක තමයි අවුල... මිනිහගේ කැමැත්ත ඉතින්...

    කාදිනලුත් මේවට මීක් නෑනේ හ්ම්
    සිරා සින් එක එක. උන් කියන ඕනෑම දෙකට රෙදි පිට ඉන්නේ. කියන ඕනෑම දෙයක් කරනවා ගොන් හැත්ත..
     
    • Sad
    • Like
    Reactions: NRTG and NaiRobi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    කණ්ඩායමක් විදියට හොදට සෙල්ලම් කරගෙන ඇවිත් WC අතලග ගොම දාගෙන නාගන්න යන්නේ පකේ ආගමක් නිසා...
    ඔය ආගම් රෙද්දවල් තමන්ගේ ඇතුලේ විතරක් තියාගන්න බැරි ඇයි මුන්ට. :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක්‍රිකට් ක්‍රීඩාව තුල සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි. අද වන විට සිංහල බෞද්ධ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප්‍රබලය.
    ටීම් එකේ චාන්ස් එක නම් තියනව බන් perform කරපු උන්ට ..
    භානුකයව මාස ගානකට කලින් ටීම් එකෙන් අයින් කරන්න නේ ගියේ. ඌ යන්න ගියේ. නැතුව ඌ බෝන් අගේන් කියල තියාගන්න ගියේ නෑ නේ.
    ඇත්තටම ඒ යකාට fitness අවුලක් තියනව. ඕක කිව්වම එක එකා බනිනව එහෙනම් අර්ජුන අරවින්ද ගගා.. T20 එක තැන ඉදන් කරන එකක් නෙවෙයි. හැබැයි ඉතින් ලංකාවේම උන් තමයි SLC එක ඉස්සරහට ගිහින් බානු ඕනේ බානු ඕනේ ෆිට්නස් ඕන නෑ කියලා කිව්වේ.. :rofl:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මට තේරුන විදිහට ඔය ආගම් සීන් එක පට්ටම විදිහට Establish වෙච්ච Business Model එකක්. ඒ රැස්වීම් වලට එන කට්ටියට ඔය පාස්ටර් කාරයා හෙන Grand Feeling එකක් දෙනවනේ. ඒකට ඔය මිනිස්සු ටික රැවටෙනවා. එතකොට ඒ මිනිස්සුන්ට මිත්‍යාවයි සත්‍යයයි වෙන් කරලා හදුනාගන්න බැරිවෙන තරමටම ඒ අය Brainwash වෙනවා. ඔය වගේ කට්ටියත් එක්ක කතා කරලා වැඩකුත් නෑ බං. ඒ අයට කිසිම දෙයක් පැහැදිලි කරලා තේරුම් කරලා දෙන්න බෑ. ඒ තරමටම උන් Brainwash වෙලා ඉන්නේ. අනිත් එක තමා ඔය ආගම් සීන් එක සල්ලි කෝටි ගානක් හුවමාරු වෙන පට්ටම Thriving Business Model එකක්. ඒ හින්දා අපි කව්රුහරි ඕකට විරුද්ධව Movement එකක් පටන් ගත්තොත් ඔය පාස්ටර් කාරයා නිකන් ඉන්න එකකුත් නෑ.

    Machan apey Ellay match eka tiyenawa labana 28 wenida allapu gamath ekka. Api peradunoth wasa lajjawa kello issaraha anika api poor anik team ekka balanakota. Mey seen ekata gihin Paster ta kiwwoth arunwa paraddala dei neda
     
    Last edited:
    • Haha
    Reactions: Avishka Indula

    Antare 3.0

    Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    බානුක ගෝතයා ජේසුගේ ඇට දෙකේ පිහිටෙන් wc එකේ ගැහුවේ නැති වුනොත් තමා වැඩේ🤭
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    තව සාටක රැවුල් පොන්නයෙක් ඉන්නව ගෙදර ඔක්කොම බෝන් අගේන් අදහන ගමන් තැරි මෝඩ වහල්ලු ටික බුද්ධාගමට කෙළවෙනව කියලා අවුස්සන.

    අන්න එවුන් තමයි ගහලා මරන්න ඕන.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ටීම් එකේ චාන්ස් එක නම් තියනව බන් perform කරපු උන්ට ..
    භානුකයව මාස ගානකට කලින් ටීම් එකෙන් අයින් කරන්න නේ ගියේ. ඌ යන්න ගියේ. නැතුව ඌ බෝන් අගේන් කියල තියාගන්න ගියේ නෑ නේ.
    ඇත්තටම ඒ යකාට fitness අවුලක් තියනව. ඕක කිව්වම එක එකා බනිනව එහෙනම් අර්ජුන අරවින්ද ගගා.. T20 එක තැන ඉදන් කරන එකක් නෙවෙයි. හැබැයි ඉතින් ලංකාවේම උන් තමයි SLC එක ඉස්සරහට ගිහින් බානු ඕනේ බානු ඕනේ ෆිට්නස් ඕන නෑ කියලා කිව්වේ.. :rofl:
    case එකක් නම් ඇදුන වගේ මතකයි. පාස්ටර් රට යන්න එපා කීවා කියලා මේ කියන්නේ.

     
    Last edited:

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    යුද්දේ කෙරුවේ මන් කියල කියපු අයත් හිටිය
    එහෙම අයට චන්දෙ දීපු අයත් හිටිය
    එහෙම දීල භානුකයට බනින අයත් හිටියා
    තව ඔය වගේ තනියම කරපු සැහෙන ය හිටියා
    කොහොමත් ඕක Private event එකක්.
    හොයල බැලුවොත් ගොඩක් ක්‍රීඩකයෝ, දේශපකලකයෝ ඕව කරනවා.
    භානුකට බැනල වැඩක් නෑ. මිනිහ කිව්වේ නැනේ දින්නේ මිනිහා නිසා කියල.
    අර fernando ගහපු 4 පාරවල් දෙක හින්ද තමයි දින්නේ කියල භානුක TV එකේ කිව්වා
    දැන් victor ට බැන්න කියල වෙනසක් උනාද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uge agama monawa unath moko ban. thread eka dapu ekath echchra hoda madi.

    mewata thread dana ewun, ara rata jathiya kana sakkili rajapakshalage agama gena thread dapallako
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    පාස්ටර් රට යන්න එපා කීවා කියලා මේ කියන්නේ.
    ඒක තමයි. අපේ උන් හිතන් ඉන්නේ උන් කෑගහල SLC එක ඉස්සරහ උද්ගෝෂණ කරල ඌව රට යන්න නොදී තියාගත්තා කියලා නේ.
     
    • Like
    Reactions: U-tag