බාප්පාගේ අක්කගේ දුව

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    13438950_539077942966927_427290929149972353_n.jpg


    අපේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
    අපේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
    අපි චුටි කලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය..
    ලොකු වෙන්න වෙන්න.. අපි දුරස් වුනා නේද සොදුරිය..
    මීට අවුරුද්දයි මාස 6ක් මුහුණු පොතේ පෙම් කෙරුව ළද
    ඇගේ තාත්තා ගේ රැවිලි අතරේ මට ඉගි බිගි පාපු සොදුරිය
    හරි ලස්සන පොඩි කෙල්ල හින්දා ආදරේට කිව්ව නම "මල"

    මට 26යි ඇයට 23යි..
    අපේ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි..
    මගේ හදහන කුජ 7යි.. යෝජන කෝටියයි..
    ඒත් අම්මා මාව බන්දවන්නේ ගලපලයි..
    මට හොරා මගේ සිත නුබ ගැන විපරමයි..
    මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි..
    මගේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
    මං චුටි කලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය..

    නුබ ලස්සනයි.. කට හරි සැරයි..
    නපුරු කමත් ඒ හා සමානමයි
    නුබේ බොරුව අතරේ මට සිටි තරුණිය හොදයි
    ලස්සන නොවේ මම බලන්නේ ගතිගුණයි
    නුබව බැන්දොතින් කුස්සියේ වැඩ මටයි
    මෙන්න වැන්දා ඉන්න කෙල්ල මට හොදයි

    මගේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
    මං චුටි කලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය..
    ලොකු වෙන්න වෙන්න.. අපි දුරස් වුනා නේද සොදුරිය..
    මම පාන්දරට call කරන විට waiting ඇයිද සොදුරිය..
    ඒ දුක කියද්දී මගේ සල්ලි අරන් යාලුවෝ ටික බිව්වා සොදුරිය..
    නුබට call කරලා call කරලා බිල 18,000යි සොදුරිය..
    මගේ කපපු phone බිල ගෙවන්න මේ සිංදුව.. hit වෙයිද... සොදුරිය.. නෙමෙයි .......
    (අම්මා කිව්වා ඉතුරු කෑල්ල කියන්න එපැයි කියලා)
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    melo rahak na oi

    sinduda oi mewa
    ona podi ekek ta liyanna puluwan

    konde rawul wawan inne music osthar la wage

    shik
     

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka

    Rhythm Chat - Sri Lanka Rupavahini Corporation
    2016/07/16​

    Ape Punchi Bandapu Bappage Akkage Duwa - Sachintha Pulasthi Live




    Nadi Ganaga Sachintha Pulasthi


    Me Jeewanaye - Sachintha Pulasthi