Gedara gihin ahanna one. TFS.
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Jul 4, 2016 #21 Gedara gihin ahanna one. TFS.
hashaz2012 Active member Jun 11, 2012 177 100 43 Sri Lanka Jul 4, 2016 #22 thilina91 said: Gedara gihin ahanna one. TFS. Click to expand... හරි හරි ගෙදර ගිහින් අහන්නකො
hashaz2012 Active member Jun 11, 2012 177 100 43 Sri Lanka Jul 4, 2016 #23 අපේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. අපේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. අපි චුටි කලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය.. ලොකු වෙන්න වෙන්න.. අපි දුරස් වුනා නේද සොදුරිය.. මීට අවුරුද්දයි මාස 6ක් මුහුණු පොතේ පෙම් කෙරුව ළද ඇගේ තාත්තා ගේ රැවිලි අතරේ මට ඉගි බිගි පාපු සොදුරිය හරි ලස්සන පොඩි කෙල්ල හින්දා ආදරේට කිව්ව නම "මල" මට 26යි ඇයට 23යි.. අපේ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි.. මගේ හදහන කුජ 7යි.. යෝජන කෝටියයි.. ඒත් අම්මා මාව බන්දවන්නේ ගලපලයි.. මට හොරා මගේ සිත නුබ ගැන විපරමයි.. මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි.. මගේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. මං චුටි කලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය.. නුබ ලස්සනයි.. කට හරි සැරයි.. නපුරු කමත් ඒ හා සමානමයි නුබේ බොරුව අතරේ මට සිටි තරුණිය හොදයි ලස්සන නොවේ මම බලන්නේ ගතිගුණයි නුබව බැන්දොතින් කුස්සියේ වැඩ මටයි මෙන්න වැන්දා ඉන්න කෙල්ල මට හොදයි මගේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. මං චුටි කලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය.. ලොකු වෙන්න වෙන්න.. අපි දුරස් වුනා නේද සොදුරිය.. මම පාන්දරට call කරන විට waiting ඇයිද සොදුරිය.. ඒ දුක කියද්දී මගේ සල්ලි අරන් යාලුවෝ ටික බිව්වා සොදුරිය.. නුබට call කරලා call කරලා බිල 18,000යි සොදුරිය.. මගේ කපපු phone බිල ගෙවන්න මේ සිංදුව.. hit වෙයිද... සොදුරිය.. නෙමෙයි ....... (අම්මා කිව්වා ඉතුරු කෑල්ල කියන්න එපැයි කියලා) Last edited: Jul 4, 2016
අපේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. අපේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. අපි චුටි කලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය.. ලොකු වෙන්න වෙන්න.. අපි දුරස් වුනා නේද සොදුරිය.. මීට අවුරුද්දයි මාස 6ක් මුහුණු පොතේ පෙම් කෙරුව ළද ඇගේ තාත්තා ගේ රැවිලි අතරේ මට ඉගි බිගි පාපු සොදුරිය හරි ලස්සන පොඩි කෙල්ල හින්දා ආදරේට කිව්ව නම "මල" මට 26යි ඇයට 23යි.. අපේ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි.. මගේ හදහන කුජ 7යි.. යෝජන කෝටියයි.. ඒත් අම්මා මාව බන්දවන්නේ ගලපලයි.. මට හොරා මගේ සිත නුබ ගැන විපරමයි.. මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි.. මගේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. මං චුටි කලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය.. නුබ ලස්සනයි.. කට හරි සැරයි.. නපුරු කමත් ඒ හා සමානමයි නුබේ බොරුව අතරේ මට සිටි තරුණිය හොදයි ලස්සන නොවේ මම බලන්නේ ගතිගුණයි නුබව බැන්දොතින් කුස්සියේ වැඩ මටයි මෙන්න වැන්දා ඉන්න කෙල්ල මට හොදයි මගේ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. මං චුටි කලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය.. ලොකු වෙන්න වෙන්න.. අපි දුරස් වුනා නේද සොදුරිය.. මම පාන්දරට call කරන විට waiting ඇයිද සොදුරිය.. ඒ දුක කියද්දී මගේ සල්ලි අරන් යාලුවෝ ටික බිව්වා සොදුරිය.. නුබට call කරලා call කරලා බිල 18,000යි සොදුරිය.. මගේ කපපු phone බිල ගෙවන්න මේ සිංදුව.. hit වෙයිද... සොදුරිය.. නෙමෙයි ....... (අම්මා කිව්වා ඉතුරු කෑල්ල කියන්න එපැයි කියලා)
vdilshan Well-known member Apr 21, 2011 1,653 155 63 Colombo, LK Jul 4, 2016 #26 Sirawatama Pattai...
ubuntuu Active member Jan 3, 2009 248 39 28 ahala pahala Jul 4, 2016 #27 ruwanjrc said: shook kaalla Click to expand... THAMBI kallak neda
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Jul 4, 2016 #28 ubuntuu said: THAMBI kallak neda Click to expand... a wage, bittiye allage walla ellagena inne
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jul 4, 2016 #29 melo rahak na oi sinduda oi mewa ona podi ekek ta liyanna puluwan konde rawul wawan inne music osthar la wage shik
melo rahak na oi sinduda oi mewa ona podi ekek ta liyanna puluwan konde rawul wawan inne music osthar la wage shik
hashaz2012 Active member Jun 11, 2012 177 100 43 Sri Lanka Jul 4, 2016 #30 kandahar said: melo rahak na oi sinduda oi mewa ona podi ekek ta liyanna puluwan konde rawul wawan inne music osthar la wage shik Click to expand... මචං පළ ඇති රුකටනේ බං ගල් ගහන්නේ ...... අදාල නැනේ
kandahar said: melo rahak na oi sinduda oi mewa ona podi ekek ta liyanna puluwan konde rawul wawan inne music osthar la wage shik Click to expand... මචං පළ ඇති රුකටනේ බං ගල් ගහන්නේ ...... අදාල නැනේ
hashaz2012 Active member Jun 11, 2012 177 100 43 Sri Lanka Jul 7, 2016 #31 Civil Voice Catch us tonight LIVE on Rupawahini @ 10.10pm through "Ru.Com
praveenKF Well-known member Jul 4, 2007 3,146 682 113 Moratuwa Jul 11, 2016 #32 patta machn ela rep+++ added
hashaz2012 Active member Jun 11, 2012 177 100 43 Sri Lanka Jul 18, 2016 #36 Rhythm Chat - Sri Lanka Rupavahini Corporation 2016/07/16 Ape Punchi Bandapu Bappage Akkage Duwa - Sachintha Pulasthi Live Nadi Ganaga Sachintha Pulasthi Me Jeewanaye - Sachintha Pulasthi
Rhythm Chat - Sri Lanka Rupavahini Corporation 2016/07/16 Ape Punchi Bandapu Bappage Akkage Duwa - Sachintha Pulasthi Live Nadi Ganaga Sachintha Pulasthi Me Jeewanaye - Sachintha Pulasthi