බාබකියු උදුන කාමරයේ තබාගෙන නිදාගත් යුවළ මරුට

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    කඩේක උඩ තට්ටුවේ කාමරේකට ජෙනරේටර් එකකින් AC එකක් දුවාපු කෙනෙකුගේ මුළු පවුලම(මට මතක එහෙමයි) කාබන්මොනොක්සයිඩ් විස වෙලා මැරුණු කතාවකුත් ටික කලකට පෙර කියෙව්වා මතකයි. Exhaust fumes එලියට යන්න හදාපු බටේ මොකක්ද ප්‍රශ්නයක් වෙලා, කාමරේට Exhaust fumes ගිහිල්ලා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    Co ආග්‍රහණය උනහම ලේ රෝස පාට වෙනවා
    රෝස පාට වෙන්නේ කම්මුල්, මොකද කාබන් මොනොක්සයිඩ් විස වුනාම ලේ වල පැහැය තද රතුපාට වෙනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,242
    113
    පහල තියෙන්නෙ 2017 දි වෙච්ච සිදුවීමක්. 2011දිත් මෙහෙම වෙලා තියෙනවලු.

    An attempt to keep warm by lighting a barbecue grill inside a Nuwara Eliya Hotel room proved fatal to a 40-year-old father of two last week.

    The victim, identified as W.R. Nalinda Priyadarshana, a resident of Bogamua, Yakkala, had succumbed to carbon monoxide poisoning from the release of toxic fumes from the grill, an inquiry into his death was told. The victim, along with two others, had brought the barbecue grill inside the room to ward off the biting cold in the night.


    According to the post-mortem examination conducted by Nuwara Eliya’s Judicial Medical Officer (JMO) Gayan Bandara Kumarasinha, the cause of death was due to inhaling carbon monoxide.


    Mr. Priyadarshana was the owner and driver of a bus that had brought a group of people from Grandpass to Nuwara Eliya for a three-day trip. The group had included 16 adults and 17 children. He had been staying in a room along with his assistant and the hotel’s chef on the night of January 15 when the chef had brought the barbecue grill into the room and lighted the coal in the grill to keep warm. The three men were found unconscious inside the room by the hotel’s owner the next day. Though all three were rushed to Nuwara Eliya Hospital, Mr. Priyadarshana was pronounced dead on admission.


    A similar incident had happened at a hotel in Nuwara Eliya in 2011, when a young couple died after they were poisoned during the night from a barbecue grill they had brought into the room to keep warm.


    https://www.sundaytimes.lk/170122/n...ecue-grill-inside-to-warm-up-room-225730.html
    මේ තව එකක්
    http://praja.lk/සිංහල/බාබකියු-නිසා-මිනිසුන්-මැ/
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    නර්ස් කෙනෙක් වෙලත් ඕකෙ දුමේ CO තියෙනව කියල දන්නැද්ද බන්?ඔන්න මිනිස්සුන්ගෙ දැනීමෙ තරම.පව්.මම කියවපු පොතක තිබුනා පෘතුගාලෙ ඔය වගේ සීන් එකක්.1940 ගනන් වල.එච්චර කල් ඉඳන් ඔය දේ වෙලත් තවම මිනිස්සු ඔය මෝඩ වැඩේ කරනව කියන්නෙ මාර පුදුමයි මට නම්. RIP
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,080
    113
    CO is a very silent killer and this happens often in cold countries where heater has a flame(now they use boiling water instead which is safer if boiler is outside the house) . So gas powered heaters or any thing with a live flame inside an enclosed place (even AC room) can produce CO which is silent killer.
    It is sad a nurse who knows basic science did not understand this . These are things that need media attention to educate people . Hope it will be done sooner than late!
     

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    ගොඩක් අයට මේ වගේ සාමාන්‍ය දැනීම නෑ. පව්ලේ අනිත් අය හිටියලු එයාලටත් මේ විශ ආග්‍රානය සිදුවෙන බව ගැන දැනීමක් තිබිලා නෑ පුදුමයි... ඒකට මොකෝ මැරුනු කාන්තාව හෙදියක්.:unsure:
    කාබන් මොනොක්සයිඩ් කිසිම ගන්දයක් නැති වායුවක් තියෙනවා කියල තේරෙන්නේ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ow, eka mehemai, ponna anduwa current kapala nisa heater eka on karanna baruwa BBQ eka genath thibba wenna barida.

    ps. hariyatama danne Neha, eth uba rajapakshala mathak karapu nisa , ehema wenna athi kiyala hithanna puluwan
    @malakadss එකෙන් වරෙන් ඕකෙන් ඕක කෝට් කරේ නැ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    එකකින් හැදෙන්නෙ නැති ජාතියක්.
    එක පාරක් හෝටලේට හොරෙන් කෑම හදලා මැරුනා නේද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එකකින් හැදෙන්නෙ නැති ජාතියක්.
    එක පාරක් හෝටලේට හොරෙන් කෑම හදලා මැරුනා නේද

    lankawe witharak newei, ape ewun yana thena ohoma thamai.
    mama inna rate, lankawe kollo 3k. AC karapu room eka asse 2.5kg gas cylinder eka genath thiyala podi cooker ekakin uyala. kohoma hari Okun eka hariyata off karala nathuwa thiyala badu blast arun aguru wela on the spot.