බාමියන් බුදු පිළම විනාශයට වගකිවයුත්තේ ජපානය ද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    2001 තලේබාන් සංවිධානය බාමියන් බුදු පිළිම විනාශ කරද්දි ඔවුන් එය එක් පැත්තකින් ඉස්ලාමයට විරුද්ධ බව ප්‍රකාශ කලා වගේ ජපානය සම්බන්ධකරගෙන එක්තරා තීරණාත්මක ප්‍රකාශයක් සිදුකලා. ඒ තමයි ජපානය ඇෆ්ගනිස්තානයේ දුප්පත් ජනතාව ගැන නොසොයා අජීවී බාමියන් බුදු පිළිම සංවර්ධනයට කෝටි ගණන් මුදල් යෝජනා කරනවා කියන එක. ඒ කතාවේ සාධාරණත්වය හෝ අසාධාරණත්වය වෙනමම පැත්තක්. ඒත් අවුරුදු 1400කට වැඩි ඉතිහාසයක් ඇති යුනෙස්කෝ ලෝක උරුම විනාශ කිරීමට ඇත්තටම වගකියන්න ඕන කව්ද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo

    ලංකාවෙ ඉඳල ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන පොර ටෝක් දෙද්දි තමා ඉවසන්න බැරි
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Misleading title. Goo YouTube channel
    ස්තූතියි මහත්මයා. Mislead ද කියලා බලන්න අඩුම තරමේ අදහස ගැන අවබෝධයක්වත් නොගෙන ගූ චැනල් එකක් කියලා නිගමනය කරන තැනට ගොඩක්ම ස්තූතියි. ගූ කිව්වම ගොමත් ගූ නේ, හැබැයි ගොමවලින් ප්‍රයෝජන ඇති මිනිස්සු සෑහෙන්න ඉන්නවා. මොකක්මහරි අදහසක් පරීක්ෂා කරන්න බලපාන්නේ ඒක සම්බන්ධයෙන් ඇති ගැටළුව. අන්න ඒ ගැටළුව තමයි Title එකේ තියෙන්නේ, මුල්ලා මොහොමඩ් උමාර් 98 දී බාමියන් බුදුපිළිම ආරක්ෂා කරන්න ප්‍රතිඥාදීලා 2001දී විනාශ කරන්න අණ කරද්දි කියන කතාව තමයි ජපානයට ඇෆ්ගන් දුප්පත් මිනි්සසුන්ගේ ප්‍රශ්න පේන්නේ නෑ, හැබැයි අජීවී පිළිම ආරක්ෂා කරන්න කෝටි ගණන් මුදල් දෙන්න සූදානම් කියන එක. අන්න ඒ නිසා තමයි බාමියන් බුදු පිළිම විනාශ කරන්න අණ දුන්නේ කියන එක. බොහොම ස්තූතියි අදහසට.. :)

    ලංකාවෙ ඉඳල ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන පොර ටෝක් දෙද්දි තමා ඉවසන්න බැරි
    හිතවත් මිත්‍රයා, මොකක්හරි දෙයක් ගැන අදහසක් පලකරන එක පොර ටෝක් දීමක් විදිහට දැනෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. සාමාන්‍යයෙන් මම මෙතන කරුණු ටිකක් ඉදිරිපත් කරනවා, ඒ ගැන දැනගන්න කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. මම මගේ ජීවිත කාලය ඇතුලේ රටවල් කිහිපයක සංචාරය කරලා තියනවා. හැබැයි මට ඇෆ්ගනිස්ථානයට යන්න අවස්ථාව ලැබිලා නෑ, සමහරවිට ඔබටත් එහෙම වෙන්න පුළුවන්. ඒත් ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් අදහසක් කියන්න අපි එතනට යන්නම ඕනද? මම යූ ටියුබ් එකේ ජෝක් වීඩියෝ කරලා නෑ මිත්‍රයා, මම දේශපාලන පක්ෂයක් අල්ලගෙන ඒකට කඩේ යන්නෙත් නෑ, මම සිංදු කියන්න දන්නෙත් නෑ.. මම කරන්නේ මම දන්න දේ සහ මම කියවපු, අත්දැකපු දේ. 2001 මේ පිළීම විනාශ කරද්දි මට අවුරුදු 12යි. මම ඒ සිදුවීමේ සරල බාහිර අත්දැකීම එදා වින්දා. ඇයි මේ මනුස්සයෙක්ගේ උත්සහයකට මෙහෙම ගහන්නේ? මම උත්සහ කරන්නේ මම දන්න දෙයක් මම දන්න සිංහල භාෂාවෙන් බෙදාගන්න. ඒක වරදක්ද? කොහොමවුනත් ස්තූතියි ඔබේ අදහසට..ඒක වටිනවා.. මම මේක දමලා ගහලා නිකන් ඉන්නවද?කරගෙන යනවද කියන එකට. 🙂
    ------ Post added on Aug 22, 2021 at 10:29 AM

    Misleading title. Don’t use out of context facts to make a story.
    no need to make a story or stories. just check the facts, if there is something to grab, just try to clarify. otherwise, you can leave without worrying. thanks for the comment
    ------ Post added on Aug 22, 2021 at 10:32 AM
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113

    no need to make a story or stories. just check the facts, if there is something to grab, just try to clarify. otherwise, you can leave without worrying. thanks for the comment
    ------ Post added on Aug 22, 2021 at 10:32 AM
    Seems like still you haven’t got the point. I made that comment for the benefit of others who would waste time on a misleading title.
    Sad if you can’t handle a feedback to reflect why there was criticism.
    Anyway I wish you strength to move forward!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    චැනල් එක හොඳයි මචං එ උනාට Thumbnail දානකොට ලංකාවේ ස්ටයිල් එකට මෙකේ දාල තියන නිසයි අවුල,ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා Thumbnail එක විතරක් බලලා දෙවල් හිතට අරගන කමේන්ට් හිටන් කරන එක නිසා අන්න එකයි අවුල,Thumbnail එකේ පිලිගත්තු මතයක් දැම්මට කමක් නැ නිකන් ප්‍රර්ශනාර්ත ලකුනු දානවට වඩා...යුටියුබ් එකෙන් හරි මොකෙන් හරි දැනුමක් තමයි මිනිහෙකුට දෙන්න ඔනේ,පොඩි හරි වැරදි වැටහිමක් යනවා කියන්නෙ එ විඩියෝ එකෙන් තෙරුමකුත් නැති වෙන එක,මේ සිද්ධියට ඇත්තටම ජපානය වග කිව යුතුම නැ (මම විඩියෝ එක බැලුවා,අන්තර්ගතය හොඳයි)

    සේපාල් මේ ගැන විඩියෝ දෙකක් කලා එකක් මකලා වගේ,මෙන්න මේක බලන්න...සේපාල් කරපු හොඳ විඩියෝ එකක්,තව එකක් කලා අර සුදා කියන කෙනා දාපු Thumbnail එකක් ගැන විවෙචනය කරලා එ විඩියෝ එක නැ...

    Thumbnail එකේ නඩුවක් දාල කියලා දාල,Pin කරලා Comment එකක් දාල එහෙම නැ කියලා, Views ගන්න ඔන කෙහෙල්මලක් කරයි...

    AA.jpg
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ජපන්නු ලංකාවට බෝම්බ දැම්මා වගේ ඕකටත් වග කියන්න ඕනේ ජපන්නු වෙන්න පුලුවං.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    In short Taliban were extremists and did not like Statues for worship in their territory.
    We should not believe the title , but read/listen and understand.
    There are lot of false /myths in this world and social media are spreading those.
    This is 5 minitue video and no in depth research so a irrelevant title is added . This is marketing.
    Why not "LTTE destroyed Bamiyan Statue"- as the modes of Taliban and LTTE were same and there were links to drugs, land mines, sucide bombers, and some russian arms ak47 , anti aricraft missiles
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Why not "LTTE destroyed Bamiyan Statue"- as the modes of Taliban and LTTE were same and there were links to drugs, land mines, sucide bombers, and some russian arms ak47 , anti aricraft missiles

    If that's the case the title is accurate because Japan openly funded LTTE