බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02.

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
වීඩීයෝ එකනම් බැලුවේ නැහැ, ඇත්තට වැලිගල් කියන පාශානය කළුගල් වෙගේම ශක්ති සම්පන්නද? එහෙම වෙන්න බැහැ වගේ. පාෂාණය අබ්‍යන්තරයටම කැනල පිළිමය මතුකරගෙන තියෙන විදිහෙන්.
මේ වගේ දැවැන්ත නිර්මාණයක් කරන්න තරම්, තාක්ෂණයක්, කලා හැකියාවක්, බුද්ධ ධර්මයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු පාලනයක්, මෙවැනි නිර්මාණයක් කරන්න අවශ්‍ය පහසුකම් සපයා දෙන්න තරම් තුබුණු, රාජ්‍යයක් මෙතරම් පරිහානියට පත්වීම පුදුමසහගතයි.
බුද්ධ ප්‍රතිමාව දැක්කම පෙනුනේ, 3d නිර්මාණය නිවැරදිම නම්, ඒ කාලයේ රටේ ජීවත් උණු මිනිස්සුන්ගේ භාහිර පෙනුමත්, පිළිමේ ආකාරයට සමානව තිබෙන්න ඇති. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණයේදී ප්‍රථමයෙන් කරන්නේ මිනිස් රුවක් නිර්මාණය කරගෙන, ඊට පසු එයට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිර්මාණය කරන නිසා.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඇෆ්ගනිස්ථානය අතීතයේ බෞද්ද රටක්
හොඳම වැඩේ උන්ගේ යුද්ද අනන් මනං ඔක්කොම ඉවරවෙනකන් ඉදල
රටේ පුරන වස්තුන් තියෙන තැන කැනීම් කරන එක
පරණ දේවල් ගොඩක් හොයාගන්න පුලුවන්වෙයි

මේක හදන්න දරන උත්සාහය මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නේ

අනික ඉන්දියාවයි පකිස්ථානයයි තට්ටු මාරුවට ඔය රටේ අයිතිවාසිකම ගන්න හදනවා නේද
 
signshop

Well-known member
  • May 30, 2011
    12,220
    8,982
    113
    Dubai
    ඔය පිලිම වලට කරපු හානිය තමයි ඕකුන්ට පල දුන්නේ. හරිම සහ ගහන අපරාධයක් කරේ. කාලකන්නි. මේවා හදන්න කොයි කාලයක් යන්න ඇත්ද? පිලිම හදන්න වටේ කපලා තියෙන හැටි කොහොමද? හරියට මැශින් එකකින් කැපුවා වගේ. උඹ වාසනාවන්තයෙක් මචන්. මේ වගේ වෙලාවක හරි ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන් උන එක..REP+
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඔතන තවම මතු කරගතේ නැති සැතපෙන පිළිමයක් තියෙනවා කියනවා නේද... යුද්ධ කේස් හින්ද කැනීම් කරන් නැති සීන් එකක් තියෙන්නේ...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වීඩීයෝ එකනම් බැලුවේ නැහැ, ඇත්තට වැලිගල් කියන පාශානය කළුගල් වෙගේම ශක්ති සම්පන්නද? එහෙම වෙන්න බැහැ වගේ. පාෂාණය අබ්‍යන්තරයටම කැනල පිළිමය මතුකරගෙන තියෙන විදිහෙන්.
    මේ වගේ දැවැන්ත නිර්මාණයක් කරන්න තරම්, තාක්ෂණයක්, කලා හැකියාවක්, බුද්ධ ධර්මයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු පාලනයක්, මෙවැනි නිර්මාණයක් කරන්න අවශ්‍ය පහසුකම් සපයා දෙන්න තරම් තුබුණු, රාජ්‍යයක් මෙතරම් පරිහානියට පත්වීම පුදුමසහගතයි.
    බුද්ධ ප්‍රතිමාව දැක්කම පෙනුනේ, 3d නිර්මාණය නිවැරදිම නම්, ඒ කාලයේ රටේ ජීවත් උණු මිනිස්සුන්ගේ භාහිර පෙනුමත්, පිළිමේ ආකාරයට සමානව තිබෙන්න ඇති. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණයේදී ප්‍රථමයෙන් කරන්නේ මිනිස් රුවක් නිර්මාණය කරගෙන, ඊට පසු එයට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිර්මාණය කරන නිසා.

    මෝගල් ආක්‍රමනයත් සමග ඇෆ්ගනිස්තානයේ තිබූ ගොඩක් වෙහෙර විහාර විනාශ වෙනව. මේ පිලිමය සම්පූර්නයෙන්ම නෙලපු එකක් නොවේ. මේ පිලිමය මත බදාම ආලේප කරල ස්වාභාවික වර්ණ ගන්වලයි තිබිල තියෙන්නෙ. ඇස් වලට නිල් මැනික් දෙකක් අල්ලල තිබිල තියෙනව. ලංකාවෙ දෙවුන්දර දේවාලෙ දේව ප්‍රතිමාවෙ වගේම.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇෆ්ගනිස්ථානය අතීතයේ බෞද්ද රටක්
    හොඳම වැඩේ උන්ගේ යුද්ද අනන් මනං ඔක්කොම ඉවරවෙනකන් ඉදල
    රටේ පුරන වස්තුන් තියෙන තැන කැනීම් කරන එක
    පරණ දේවල් ගොඩක් හොයාගන්න පුලුවන්වෙයි

    මේක හදන්න දරන උත්සාහය මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නේ

    අනික ඉන්දියාවයි පකිස්ථානයයි තට්ටු මාරුවට ඔය රටේ අයිතිවාසිකම ගන්න හදනවා නේද

    ඉන්දියාව නෙමේ. පාකිස්තානෙයි ඉරානෙයි. අසල්වාසී රටවල් 07ක් තියෙනවනෙ. මේ කපේ ගොඩ යෑමක් නෑ ඉතින්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය පිලිම වලට කරපු හානිය තමයි ඕකුන්ට පල දුන්නේ. හරිම සහ ගහන අපරාධයක් කරේ. කාලකන්නි. මේවා හදන්න කොයි කාලයක් යන්න ඇත්ද? පිලිම හදන්න වටේ කපලා තියෙන හැටි කොහොමද? හරියට මැශින් එකකින් කැපුවා වගේ. උඹ වාසනාවන්තයෙක් මචන්. මේ වගේ වෙලාවක හරි ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන් උන එක..REP+

    :yes::yes::yes::yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔතන තවම මතු කරගතේ නැති සැතපෙන පිළිමයක් තියෙනවා කියනවා නේද... යුද්ධ කේස් හින්ද කැනීම් කරන් නැති සීන් එකක් තියෙන්නේ...

    ඔව්. පස් වලින් වැහිලා හෝ වහලා තියෙන්නෙ. ඒක එහෙම්මම තිබ්බාවෙ, නැත්නම් ඒකටත් ඩෝං පටෝං තමා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,597
    113
    ඇෆ්ගනිස්ථානය අතීතයේ බෞද්ද රටක්
    හොඳම වැඩේ උන්ගේ යුද්ද අනන් මනං ඔක්කොම ඉවරවෙනකන් ඉදල
    රටේ පුරන වස්තුන් තියෙන තැන කැනීම් කරන එක
    පරණ දේවල් ගොඩක් හොයාගන්න පුලුවන්වෙයි

    මේක හදන්න දරන උත්සාහය මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නේ

    අනික ඉන්දියාවයි පකිස්ථානයයි තට්ටු මාරුවට ඔය රටේ අයිතිවාසිකම ගන්න හදනවා නේද

    Pakko kamathi na Afghanistan stable wenawata..pakko bayai india kawada hari Pakistan yatath kara gani kiyala pakko last line of defense thamai afghanistan
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,711
    4,597
    113
    ubath yamak dannawane .

    mehe makkai kale.? :)

    Mama CHEC inna kale kalayak UAE based wela hitiya ape driver kenek hitiya afgani minha thamai kiwe..uba kiyala thiyenawa wage ahinsaka minissu usai poddak moda pahe gathiyak thiyenawa pakko n lundia karayo wage nemai...miniha thamai mata yemeni mandi rice n afgan food purudu kare ..mokada mama kerala cafe hoyan yanawa lunch 1kata minihata mama kama aran dunna dawasak 2kak miniha mata kiwa sir mae kama mata wada 100% rasai kiyala afgani foods..mama SL enakamma kawe afgani n yemeni mandi rice .indian cafe walata wada gana wadi rasa 100% wadi