බාරකාර ආණ්ඩු? අලුත් බොතලේ පරණ වයින් ද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    පොහොට්ටුවේ හොරු,සජබෙ හොරු නැතුව ගත්තොත් 10ක් වත් නෑ..අනිත් උන්‍ ඔක්කොම ඔය දෙපැත්තෙ ඉන්නෙ හොරු.විමල් කියන්නෙත් හොරෙක්.මොන හවුල්ද හොරු ඵක්ක..හවුලේ කන්න දෙන්නද මිනිස්සු මෙච්චර අරගල කරේ..ඒවා හරියන්නෙ නෑ ලොක්කා මේ පාර..
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93

    aniwaryenma eka aththa.meka methanin turning point ekak karaganna one
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    බලමු තාම මොකුත් officially කිව්වේ නෑ නේ... බාරකාර ආණ්ඩුවක් පත්වුනොත් ඊළඟට උනටත් මේ විදිහටම බල කරනවා ජනාධිපතිවරණයක් තියන්න කියලා..
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    බලමු තාම මොකුත් officially කිව්වේ නෑ නේ... බාරකාර ආණ්ඩුවක් පත්වුනොත් ඊළඟට උනටත් මේ විදිහටම බල කරනවා ජනාධිපතිවරණයක් තියන්න කියලා..
    eka thamai process eka .
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    මේවටත් පටන් ගන්න කොටම විරුද්ධ වෙන්න වෙනවා
    ow e pressure eka tiyenna one

    ඒ උකාරිස් නම් හරි යන්නේ නෑ.. සෙට් එකටම පුකේ අරිනවා
    aniwa meter eken inne
    ------ Post added on Apr 3, 2022 at 6:26 PM
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඕවා හරියන් නෑ... පවුලම හිරේට යවලා ඕකුන් හොරාකාපුවා සම්පූර්ණෙන් අයකර ගෙන ඉවර වෙනකම් වැඩේ අතාරින්න හොද නෑ