බාරකාර ආණ්ඩු? අලුත් බොතලේ පරණ වයින් ද?

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    ai parana set ekama ringanna hadana scene ekak wagey penne.. hariyanne naa owa nam
    wmal okata gawuna kiyannema okata thamai enne

    ඕවා හරියන් නෑ... පවුලම හිරේට යවලා ඕකුන් හොරාකාපුවා සම්පූර්ණෙන් අයකර ගෙන ඉවර වෙනකම් වැඩේ අතාරින්න හොද නෑ
    eken witharai rata goda ganna puluwan
    ------ Post added on Apr 3, 2022 at 6:49 PM

    අනුරව අගමැති කලොත් හා ද
    common candidate kenek ewi neda
    ------ Post added on Apr 3, 2022 at 6:51 PM

    :yes: ikmanata karana magulak
    ------ Post added on Apr 3, 2022 at 6:52 PM
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ඔය කියන හවුල පක හරියන්නෙ නෑ......ඔය කියන ගොන් නාම්බො ටික ආවත් උන්ව මැනිපියුලේට් කරයි රාජපක්කු සෙට් එක...කොච්චර මොනා කිව්වත් ඔය නාකියො ටික කරන්නෙ නාකි මයිනයි, ගෝත පකයි, බැරි කැසිලයි කියන ඒවම තමා...
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    me welawe anduwata kade yanne R@japakshalage hora shot ekak witharai. Common Candidate kenek baragani.
    අනුරයියට ඉදිරිපත්වෙලා අගමැතිකම ගන්ඩ කියපල්ල නැට්ට පුකේ ගහන් හැoගිලා ඉන්නෙ නැතුව..🤣🤣