බාර් අරින්නේ කවද්ද

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඊයෙ රෑ මහ නරක හීනයක් දැක්කා
    😁

    අඳුරන බාර් අයිකාරයෙක් ඉන්නවා. මිනිහා අපේ දිහා ඇවිත් ළමයින්ට කන්න දෙන්න විදිහක් නෑ කියල හාල් කිලෝ එකක් ඉල්ලුවනෙ
    🙄
    🙄

    ඇත්තටම ඒ අසරණයො කොහොම ජීවත් වෙනවද දන්නෑ නේ
    😢

    #copied fb
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඊයෙ රෑ මහ නරක හීනයක් දැක්කා
    😁

    අඳුරන බාර් අයිකාරයෙක් ඉන්නවා. මිනිහා අපේ දිහා ඇවිත් ළමයින්ට කන්න දෙන්න විදිහක් නෑ කියල හාල් කිලෝ එකක් ඉල්ලුවනෙ
    🙄
    🙄

    ඇත්තටම ඒ අසරණයො කොහොම ජීවත් වෙනවද දන්නෑ නේ
    😢

    #copied fb
    pissu da bn bar karayo horen wikunanawa hodata
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    වැඩියි බං බඩු ගනන් ගිහින් @kukkubaba98 දාපු ගනන් හරි බ්ලැක් දැන් යන්නෙ 12 යි. අන්තිමට බ්ලැකක් ගත්තෙ අගෝස්තු මුල. කීයට තිබ්බ එව්වද ශික්

    uge gana labai
    ara site 1ke ganan blapn budu ammo

    ඊයෙ රෑ මහ නරක හීනයක් දැක්කා
    😁

    අඳුරන බාර් අයිකාරයෙක් ඉන්නවා. මිනිහා අපේ දිහා ඇවිත් ළමයින්ට කන්න දෙන්න විදිහක් නෑ කියල හාල් කිලෝ එකක් ඉල්ලුවනෙ
    🙄
    🙄

    ඇත්තටම ඒ අසරණයො කොහොම ජීවත් වෙනවද දන්නෑ නේ
    😢

    #copied fb

    උන් ගෙදර තියන් කලවම් කර කර විකුනන්නේ දැන්
    ------ Post added on Sep 7, 2021 at 12:11 AM
     
    • Like
    Reactions: TNHM and allrights

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේක බලපන්.

    We currently offer delivery only within Colombo and suburbs for orders more than LKR 2000 for the below locations.

    https://ceylonspirits.lk/delivery
    අම්බෝ ගණන් වැඩී 🤢🤢🤢

    ඊයෙ රෑ මහ නරක හීනයක් දැක්කා
    😁

    අඳුරන බාර් අයිකාරයෙක් ඉන්නවා. මිනිහා අපේ දිහා ඇවිත් ළමයින්ට කන්න දෙන්න විදිහක් නෑ කියල හාල් කිලෝ එකක් ඉල්ලුවනෙ
    🙄
    🙄

    ඇත්තටම ඒ අසරණයො කොහොම ජීවත් වෙනවද දන්නෑ නේ
    😢

    #copied fb
    උන් ගිණි ගනන් වලට විකුනන්නෙ බං. උන්ගෙම උන්ව දම්මලා උන්ගෙම ස්ටොක් අරගෙන උන් සල්ලි දීලාගත්තා වගේ බ්ලැක් මාකට් විකුනන්නෙ මෙහේ. ගොඩක්ම ත්‍රීවීල් ඩයල්ස්.
    ------ Post added on Sep 7, 2021 at 12:17 AM
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කෆියු දාන්න කලින් ගත්‍තා බං ඕල්ඩ් රිසර්ව් ලොට් එකකුයි, බියර් කෑන් ටිකකුයි. දැන් ඉවරයි බඩු
    ට හිකේ.
    මම අවුරුද්දකට විතර බොන ඒවා උබ මාසෙකට බොනවද කොහෙද
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    u kiyanne 2020 march vala dapu curfew gena
    ඊයේ පෙරේදා ගත්තෙ බං. කෆියු දානවා කියපු දවසේ පෝලිමේ ඉඳලා ඉඳලා ගත්තෙ. වීකෙන්ඩ්ස් වල නම් කරටි කැඩෙන්න දෙනවා. නයිට් ඩියුටි නැත්නම් පොඩියට ගහනවා.

    ට හිකේ.
    මම අවුරුද්දකට විතර බොන ඒවා උබ මාසෙකට බොනවද කොහෙද
    උඹ බෝතල් මූඩියෙන්ද ගසන්නෙ. වෙරි වෙන්නනේ බං බොන්න ඕනේ. 🤢🤢නැත්නම් වැඩක් නෑනේ
    ------ Post added on Sep 7, 2021 at 12:48 AM
     
    • Like
    Reactions: EnIgma001 and TNHM