මේ ටිකේ හොයන්නෙ DD හරි old reserve හරි ලෝකල් බකාඩිය හරි තමා බං.ow bn math me kadanne nathuwa inne ekai
මේ ටිකේ හොයන්නෙ DD හරි old reserve හරි ලෝකල් බකාඩිය හරි තමා බං.ow bn math me kadanne nathuwa inne ekai
pissu da bn bar karayo horen wikunanawa hodataඊයෙ රෑ මහ නරක හීනයක් දැක්කා![]()
අඳුරන බාර් අයිකාරයෙක් ඉන්නවා. මිනිහා අපේ දිහා ඇවිත් ළමයින්ට කන්න දෙන්න විදිහක් නෑ කියල හාල් කිලෝ එකක් ඉල්ලුවනෙ![]()
![]()
ඇත්තටම ඒ අසරණයො කොහොම ජීවත් වෙනවද දන්නෑ නේ![]()
#copied fb
වැඩියි බං බඩු ගනන් ගිහින් @kukkubaba98 දාපු ගනන් හරි බ්ලැක් දැන් යන්නෙ 12 යි. අන්තිමට බ්ලැකක් ගත්තෙ අගෝස්තු මුල. කීයට තිබ්බ එව්වද ශික්
ඊයෙ රෑ මහ නරක හීනයක් දැක්කා![]()
අඳුරන බාර් අයිකාරයෙක් ඉන්නවා. මිනිහා අපේ දිහා ඇවිත් ළමයින්ට කන්න දෙන්න විදිහක් නෑ කියල හාල් කිලෝ එකක් ඉල්ලුවනෙ![]()
![]()
ඇත්තටම ඒ අසරණයො කොහොම ජීවත් වෙනවද දන්නෑ නේ![]()
#copied fb
අම්බෝ ගණන් වැඩීමේක බලපන්.
We currently offer delivery only within Colombo and suburbs for orders more than LKR 2000 for the below locations.
https://ceylonspirits.lk/delivery
උන් ගිණි ගනන් වලට විකුනන්නෙ බං. උන්ගෙම උන්ව දම්මලා උන්ගෙම ස්ටොක් අරගෙන උන් සල්ලි දීලාගත්තා වගේ බ්ලැක් මාකට් විකුනන්නෙ මෙහේ. ගොඩක්ම ත්රීවීල් ඩයල්ස්.ඊයෙ රෑ මහ නරක හීනයක් දැක්කා![]()
අඳුරන බාර් අයිකාරයෙක් ඉන්නවා. මිනිහා අපේ දිහා ඇවිත් ළමයින්ට කන්න දෙන්න විදිහක් නෑ කියල හාල් කිලෝ එකක් ඉල්ලුවනෙ![]()
![]()
ඇත්තටම ඒ අසරණයො කොහොම ජීවත් වෙනවද දන්නෑ නේ![]()
#copied fb
අම්බෝ ගණන් වැඩී![]()
ibba
saline ekata sanitizer tkak dala beepan

salineයකෝ බ්ලැක් 750 ml 13500 kuge gana labai
ara site 1ke ganan blapn budu ammo
u ICU ward ekalu inne
saline
------ Post added on Sep 7, 2021 at 12:20 AM

ekame mama denne 12ta 1L sadaranai nehයකෝ බ්ලැක් 750 ml 13500 k![]()
oba lokuwata hithanna epa "patient" kiyala kiwwe
මටත් කස්ටම් නම් බ්ලැක් සෙට් වෙනවා 1 L යාලුවෙක්ගෙන් උඹේ ගානම තමා බං.ekame mama denne 12ta 1L sadaranai neh
liquor sale site ekakata mktada ban blog template nethi ekakata ussalada khoeda oka
liquor sale site ekakata mktada ban blog template nethi ekakata ussalada khoeda oka
blog part ekakuth add karala thiyenna bonna nethi vunama pissu hedana sihalunta avilla kiyawanna venna athi. ehema adsenseuth da gaththama hari okatae kivve ban?
ට හිකේ.කෆියු දාන්න කලින් ගත්තා බං ඕල්ඩ් රිසර්ව් ලොට් එකකුයි, බියර් කෑන් ටිකකුයි. දැන් ඉවරයි බඩු
u kiyanne 2020 march vala dapu curfew genaට හිකේ.
මම අවුරුද්දකට විතර බොන ඒවා උබ මාසෙකට බොනවද කොහෙද
u ICU ward ekalu inne![]()
![]()
u kiyanne 2020 march vala dapu curfew gena
ඊයේ පෙරේදා ගත්තෙ බං. කෆියු දානවා කියපු දවසේ පෝලිමේ ඉඳලා ඉඳලා ගත්තෙ. වීකෙන්ඩ්ස් වල නම් කරටි කැඩෙන්න දෙනවා. නයිට් ඩියුටි නැත්නම් පොඩියට ගහනවා.u kiyanne 2020 march vala dapu curfew gena
උඹ බෝතල් මූඩියෙන්ද ගසන්නෙ. වෙරි වෙන්නනේ බං බොන්න ඕනේ.ට හිකේ.
මම අවුරුද්දකට විතර බොන ඒවා උබ මාසෙකට බොනවද කොහෙද