බාර් අරින්නේ කවද්ද

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කොහෙන්ද ගෙනාවේ

    බොන්න බොලව්. මොන වෙඩිමක්ද
    ------ Post added on Sep 6, 2021 at 10:52 PM

    ඇට දෙක ලාච්චුවේඑ දාගන්න තමා
    ------ Post added on Sep 6, 2021 at 10:53 PM

    Man Dannawa bn 1ke inna 1kwa
    Office 1ke wada walata uge pickme vehicle 1ka da ganne

    Itin oni deyak genat denawa
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Man Dannawa bn 1ke inna 1kwa
    Office 1ke wada walata uge pickme vehicle 1ka da ganne

    Itin oni deyak genat denawa
    අපිට කොහෙන්ද බූල් බල්ලෝ. බලපන් මෙචචර යාලුවෝ ඉන්නවා. තග්ස්ලා , ඉන්ටෙල්, CID ඔය හැම තැනම. පොලිටීශියන්ලා ලඟ වැඩ කරන උනුත් ඉන්නවා. බාර් එකක් තියෙන යාලුවෙක් නෑනේ මට. ශික්.
     
    • Haha
    • Like
    Reactions: TNHM and EnIgma001

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අපිට කොහෙන්ද බූල් බල්ලෝ. බලපන් මෙචචර යාලුවෝ ඉන්නවා. තග්ස්ලා , ඉන්ටෙල්, CID ඔය හැම තැනම. පොලිටීශියන්ලා ලඟ වැඩ කරන උනුත් ඉන්නවා. බාර් එකක් තියෙන යාලුවෙක් නෑනේ මට. ශික්.
    ochchara yaluwo innawa nam othana bona yaluwek nadda ban bottle ekak illa ganna :baffled: :baffled: :baffled: :baffled: .
     
    • Sad
    • Like
    Reactions: TNHM and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ochchara yaluwo innawa nam othana bona yaluwek nadda ban bottle ekak illa ganna :baffled: :baffled: :baffled: :baffled: .
    අපෝ බොන්න බෝතල් හිඟා කන්න බෑ. මම මේ ගෙදර තියන් ටික ටික ගසන්නේ.

    ochchara yaluwo innawa nam othana bona yaluwek nadda ban bottle ekak illa ganna :baffled: :baffled: :baffled: :baffled: .
    අපෝ බොන්න බෝතල් හිඟා කන්න බෑ. මම මේ ගෙදර තියන්
    සිගරැට් අරක්කු බොන බහුතරය මැරුනට පස්සෙ
    නොබොන උනුත් මැරෙනවා බං.
    ------ Post added on Sep 6, 2021 at 11:23 PM
     
    • Like
    Reactions: TNHM and EnIgma001

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඒක හොඳයි දුම දාන්න එපා
    මන් මතින් තොරයි, හැබැයි එකේ නිකොටින් nalu ,පට්ට කුරුදු සුවදක්නම් ආවා පැකට් එකෙන්ම
     
    • Like
    Reactions: TNHM and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    yko ganan blapn

    kasiya ghanawa oita wada hodai
    වැඩියි බං බඩු ගනන් ගිහින් @kukkubaba98 දාපු ගනන් හරි බ්ලැක් දැන් යන්නෙ 12 යි. අන්තිමට බ්ලැකක් ගත්තෙ අගෝස්තු මුල. කීයට තිබ්බ එව්වද ශික්
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    oka thamai bn gana. ahala balahan one ekek gen
    Ow I know bro. මම අගෝස්තු මුලගත්තා කෆියු වලට කලින් 12 යි. ජුලි අග ගත්තා 12 යි 200 යි. ඩියුටි ෆ්‍රී ගෙන්නපුවා.

    මේ වෙලේ ඔය ගාන අෆෝඩ් කරන්න බෑ 1 L එකකට සෙට් වෙන්නත් බෑනේ. තනියම ගහන එක අපරාදේ බ්ලැකක්.
     
    • Like
    Reactions: TNHM

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Ow I know bro. මම අගෝස්තු මුලගත්තා කෆියු වලට කලින් 12 යි. ජුලි අග ගත්තා 12 යි 200 යි. ඩියුටි ෆ්‍රී ගෙන්නපුවා.

    මේ වෙලේ ඔය ගාන අෆෝඩ් කරන්න බෑ 1 L එකකට සෙට් වෙන්නත් බෑනේ. තනියම ගහන එක අපරාදේ බ්ලැකක්.
    ow bn math me kadanne nathuwa inne ekai