බාර් එකේදි මුන ගැහුන බයිස්කෝප් මෑන්

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මට බෑ ඔයි මෙව අහගෙන මේ රටේ ඉන්න....

    laff.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ යකා මාධ්‍ය සාකච්ඡා තියන කොට මට සිරාවටම හිනා යනවා බං..
    හරියට මුගෙන් ප්‍රශ්න අහන්න එකෙක් නැහැ..
    නැත්නම් මූව කොර කරන්න පුළුවන්..
    මූ දැනුමක් තියෙන එකෙක් නෙමෙයි.. කවුරුහරි ලියලා දෙන එකක් බලාගෙන පෙත්තෙක් වගේ කියවන එකෙක්.. මුගේ කටත් අමුතු විදියට ඇද වෙලා තියෙන්නේ බොරු කෙලෙලමද කොහෙද..

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    මේ යකා මාධ්‍ය සාකච්ඡා තියන කොට මට සිරාවටම හිනා යනවා බං..
    හරියට මුගෙන් ප්‍රශ්න අහන්න එකෙක් නැහැ..
    නැත්නම් මූව කොර කරන්න පුළුවන්..
    මූ දැනුමක් තියෙන එකෙක් නෙමෙයි.. කවුරුහරි ලියලා දෙන එකක් බලාගෙන පෙත්තෙක් වගේ කියවන එකෙක්.. මුගේ කටත් අමුතු විදියට ඇද වෙලා තියෙන්නේ බොරු කෙලෙලමද කොහෙද..

    :lol::lol::lol: