මේ යකා මාධ්‍ය සාකච්ඡා තියන කොට මට සිරාවටම හිනා යනවා බං..
හරියට මුගෙන් ප්‍රශ්න අහන්න එකෙක් නැහැ..
නැත්නම් මූව කොර කරන්න පුළුවන්..
මූ දැනුමක් තියෙන එකෙක් නෙමෙයි.. කවුරුහරි ලියලා දෙන එකක් බලාගෙන පෙත්තෙක් වගේ කියවන එකෙක්.. මුගේ කටත් අමුතු විදියට ඇද වෙලා තියෙන්නේ බොරු කෙලෙලමද කොහෙද..


