බාර් එකේ අය්යා ...

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    බාර් එකේ අය්යා ...



    කලුයි ... ඒත් උස නෑ ඒ අයියා
    දුන්නා මට බෝතලේ පෙන්නා
    අයියට පින් දිදී මම රෑ...
    දුන්නා බෝතලේට වෑඩක් වෑනිලා..

    හිතට ආ හයිය හින්දා
    ඈහුවා මෑනිකෙගෙන් ආදරේ නෑද්ද කියලා..
    ආව උත්තරය හින්දා
    තාම මම බොයි රෑට වෑටිලා..

    වරද මගෙයි රත්තරෙනෙ
    අයෙ නෑ වෙන්නේ
    කියුවත් ආදරෙන්
    නෑ ඔයා අහන්නේ...

    ආදරේ කියා දෙයක් නෑ මිතුරනි
    මුලාවකි අප සෑම දෙන වෑටෙන
    මේ කරන හෑම සෙල්ලමම..
    මෑරුනට පස්සෙ නෑ මිතුරනි ...

    ඔයාට තේරෙන් නෑද්ද අපි මෑට්ච් වෙන් නෑ කියලා
    කියල අතාරින්න පුලුවන්ද මේ කොල්ලා
    පනට වඩා ආදරේ කරපු හින්දා
    ඉන්නම්කො බලාගෙන හිනාවෙනව ඔයා ...


     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ohoma kiyana epa yako , kella dala giyata wada duka hitenawa
    Wxbgc.gif


    තෝ එදා කිව්වා නේද කෙල්ල දාලා ගියේ නෑ කියලා..:angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    amataka karanna bonne , wade hariyanawa wage terenawa ,
    අක්මාව, බොකු බඩවැල් දියවෙලා ගියහම තේරෙයි. අහින්සක දෙමව්පියො තමයි අන්තිමට දුක් විදින්නේ. කොහෙවත් යන කාලකන්නි කෙල්ලෙක් නිසා උඹ විනාස වෙනවා. :angry::angry::angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අක්මාව, බොකු බඩවැල් දියවෙලා ගියහම තේරෙයි. අහින්සක දෙමව්පියො තමයි අන්තිමට දුක් විදින්නේ. කොහෙවත් යන කාලකන්නි කෙල්ලෙක් නිසා උඹ විනාස වෙනවා. :angry::angry::angry::angry::angry::angry:
    කිව්වට අහන එකෙක් නෙමේ බං මූ.. බූට කාපු අලුත ඔහොම තමයි.. ඒ වුණාට කන්න කලින් අපි කිව්වා ඕක හරියන්නෙ නෑ කියලා.. ඌ ආරම්භය ගත්තෙ වැරදි විදියට.. ඒකයි කෙලවුනේ..:yes: කොන්ඳ පණ තියෙන පිරිමියෙක් වගේ ලව් කරා නම් අදටත් ඒ කෙල්ල ඉන්නවා.. :angry: