බාර් වල පුදුම සෙනගක්

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Drunk Baby GIF
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හොරු අල්ලන්න හොරු ඇවිත්.....නෑ නෑ වැරදුනා 😂 😂 😂 ඒක පරනයි හොරු අල්ලන්න බේබද්දෝ ඇවිත්. පිම්පියොත් ඇවිල්ලා කූඩාරමක් පැයට 2000 අනියම් කපල් වලට්.🤭🤭🤭
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇයි බන් මිනිස්සු බොන්නෙ මෙහෙම


    ලංකාවට බෙබදු සින් හරි යන්නෙ නෑ බන්



    හෙනන් මෙවගෙ ගනන් එක්ක බඩු ගනන් වැඩි කියන්නෙ බොරු නෙ බන්
    ගණන් වැඩි කියන්නේ කව්ද ? තාම ගණන් වැඩි නෑ නේ....... 😂 😂 😂
    අනික මිල වැඩියි............ හා කමක් නෑ............ 🤭🤭🤭

    https://elakiri.com/threads/අවුරුදු-40ට-කලින්😶😶.2041305/post-27567090
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    අද හවස නම් එහෙම අමුතු පෝලිම් නැත,,,, තුන් බාර් හන්දියේ බාර් 3 නේ ම..හැබැයි ගත්ත හැම එකාම හෙන ගොඩක් ගත්තා.. සල්ලි තියෙන සීමිත පිරිසක් මේ පාර අවුරුදු කන සීන් එකක් තියෙන්නේ...