බාර් වල පුදුම සෙනගක්
weer 11 Well-known member Jan 14, 2018 4,260 5,687 113 Apr 12, 2022 #22 හොරු අල්ලන්න හොරු ඇවිත්.....නෑ නෑ වැරදුනා ඒක පරනයි හොරු අල්ලන්න බේබද්දෝ ඇවිත්. පිම්පියොත් ඇවිල්ලා කූඩාරමක් පැයට 2000 අනියම් කපල් වලට්.
හොරු අල්ලන්න හොරු ඇවිත්.....නෑ නෑ වැරදුනා ඒක පරනයි හොරු අල්ලන්න බේබද්දෝ ඇවිත්. පිම්පියොත් ඇවිල්ලා කූඩාරමක් පැයට 2000 අනියම් කපල් වලට්.
wqe123 Well-known member Aug 21, 2015 9,779 12,949 113 ලංකාවේ.. ලංකාවේ Apr 12, 2022 #23 hitter said: ඇයි බන් මිනිස්සු බොන්නෙ මෙහෙම ලංකාවට බෙබදු සින් හරි යන්නෙ නෑ බන් හෙනන් මෙවගෙ ගනන් එක්ක බඩු ගනන් වැඩි කියන්නෙ බොරු නෙ බන් Click to expand... ගණන් වැඩි කියන්නේ කව්ද ? තාම ගණන් වැඩි නෑ නේ....... අනික මිල වැඩියි............ හා කමක් නෑ............ https://elakiri.com/threads/අවුරුදු-40ට-කලින්.2041305/post-27567090
hitter said: ඇයි බන් මිනිස්සු බොන්නෙ මෙහෙම ලංකාවට බෙබදු සින් හරි යන්නෙ නෑ බන් හෙනන් මෙවගෙ ගනන් එක්ක බඩු ගනන් වැඩි කියන්නෙ බොරු නෙ බන් Click to expand... ගණන් වැඩි කියන්නේ කව්ද ? තාම ගණන් වැඩි නෑ නේ....... අනික මිල වැඩියි............ හා කමක් නෑ............ https://elakiri.com/threads/අවුරුදු-40ට-කලින්.2041305/post-27567090
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Apr 12, 2022 #24 Cheers kaluwo..
tinto brass Well-known member Dec 25, 2014 4,565 6,117 113 Apr 12, 2022 #25 අද හවස නම් එහෙම අමුතු පෝලිම් නැත,,,, තුන් බාර් හන්දියේ බාර් 3 නේ ම..හැබැයි ගත්ත හැම එකාම හෙන ගොඩක් ගත්තා.. සල්ලි තියෙන සීමිත පිරිසක් මේ පාර අවුරුදු කන සීන් එකක් තියෙන්නේ...
අද හවස නම් එහෙම අමුතු පෝලිම් නැත,,,, තුන් බාර් හන්දියේ බාර් 3 නේ ම..හැබැයි ගත්ත හැම එකාම හෙන ගොඩක් ගත්තා.. සල්ලි තියෙන සීමිත පිරිසක් මේ පාර අවුරුදු කන සීන් එකක් තියෙන්නේ...