බාර් වහන්නේ එක දවසයි ලු
හෙටින් ආරම්භ වන මත්ද්‍රව්‍ය නිවාරණ මාසය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙන්නේ ජූලි 10 වැනිදා පමණක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව යළි නිවේදනය කළා. ඔවුන් මීට පෙර ප්‍රකාශ කළේ මේ මස 10, 11 සහ 12 යන දින තුනම සුරාසැල් වසා තබන බවයි.

