බාර ගැන

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,417
    30,271
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පව් පින් බන්
    කෙහෙවත් නැති ගල් පතුරකුත් බුදු හාමුදුරුවන්ට ආවේ
    මමනං හෙන පැටලිල්ලක බං ඉන්නේ ජිවිතේ වෙන වෙනස්වීම ඔක්කොම මම පොඩිකාලේම අහගත්තා හැමදේම පිළිවෙලට ඒ ඒ කාල වලදී වෙනවා. මොන මගුලෙන් වෙනවද කියලා හිතාගන්න බෑ. මේක තමයි බුදුහාමුදුරුවන්ටත් වුනේ. ඉපදෙනකොටම බුදුවෙනවා කිව්වා. ඒ වගේම බුදුවුනා. :dull:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,820
    8,557
    113
    මමනං හෙන පැටලිල්ලක බං ඉන්නේ ජිවිතේ වෙන වෙනස්වීම ඔක්කොම මම පොඩිකාලේම අහගත්තා හැමදේම පිළිවෙලට ඒ ඒ කාල වලදී වෙනවා. මොන මගුලෙන් වෙනවද කියලා හිතාගන්න බෑ. මේක තමයි බුදුහාමුදුරුවන්ටත් වුනේ. ඉපදෙනකොටම බුදුවෙනවා කිව්වා. ඒ වගේම බුදුවුනා. :dull:
    ප්‍රස්න වලට පිලිතුරු හොය හොයා නිරාකරන කිරීම තමා ජීවිතය කියන්නේ, හැබැයි මටනම් ඇත්තටම සතුට කියන්නේ සල්ලි, මොකද ගොඩක් ප්‍රසන වලට පිලිතුරු මේක ඇතුලේ තියෙනව
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    මේකට අදාළ නැති වුනත් බාර ගැන මට උන පොඩි අද්දැකීමක් කියන්නම්.අපේ පළවෙනි වාහනේ ගත්ත දවස.මමයි අප්පච්චීයි අම්මයි අප්පච්චීගෙ යාලුවෙකුයි ගියේ වාහනේ අරන් එන්න.බ්‍රෑන්ඩ් නිව් නෙවේ සෙකන්ඩ් හෑන්ඩ්.‍යාලුවා තමා වාහනේ අරන් ආවේ.අප්පච්චිටත් ඒ කාලෙ ඩ්‍රයිවිං හොඳට බෑ.මටත් ලයිසන් නෑ.ඔන්න යාලු අංකල් කීවා දැන් වාහනේ අරන් ගියාට පස්සෙ ඉක්මනටම කතරගම යන්න කියලා.අම්මත් ඒක ස්ථිර කරා.මම කොහොමත් ඕව විශ්වාස කරන්නෑ.අප්පච්චිත් එහෙමයි.එයා කීව ඔය මගුල් වල යන්නෙ නම් නෑ ඕන නම් ගමේ පන්සලට ගිහින් එමු කියලා.එහෙම කියල මීටර් 100ක් ගියෙ නෑ වාහනේ මිස් කරල නැවතුනා පාර මැදම.කරකියා ගන්න දෙයක් නෑ.මොනව කරත් ස්ටාට් වෙන්නෙ නෑ.වාහනේ කලින් අයිතිකාරයත් ගෙන්නුවා.ගරාජ් එකක පොරකුත් ආවා.මොනව කරත් වාහනේ නෝ හෙල්ලුම්.ඔය වෙලාවෙ අර යාලු අංකල් අපේ අම්මට කීවා නංගි මම කියනවට කතරගම දෙවියන්ට බාරයක් වෙන්න කියල පොරම කාසියකුත් සෝදල දුන්න.රෙදි කෑල්ලක් තිබ්බෙත් නෑ සුදු ඒෆෝ එකක කාසිය ඔතල බාර වෙලා ඒක ඩෑෂ් බෝඩ් එක උඩ තිබ්බ.ඊට පස්සෙ අංකල් අප්පච්චීට කීව දැන් ස්ටාට් කරපං කියල.එක පාරයි ගැහුවෙ යස අගේට ස්ටාට් උනා.ඊට දවස් දෙකකට පස්සෙ අපි කතරගම ගියා.🤭

    ඊට පස්සෙ හෙන ලේසි වෙන්න ඇති නේද
    යතුරු කටේටම යතුර තියෙන්න අරිනවා
    කාසිය පරෙස්මට අරන් තියනවා, යන්න ඕන උනාම කාසිය අරන් ඇවිත් වාහනේ එල්ලලා යනවා, කාසිය නැතුව යන්න බැරි නිසා ෆුල් සේෆ් වැඩේ.