බාලදක්ෂ උදව්වක් ඕන .

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බාලදක්ෂ උදව්වක් ඕන .

    අපේ පුතා ඉස්කෝලේ බාලදක්ෂ කරනවා .එකට ඕන පොතක් හදන්න මෙන්න මේ ටිකේ 4ටෝ ටිකක් ඕන වෙලා තියෙනවා .ගොඩක් තැන් වල හෙව්වත් හොයා ගන්න බැරි උනා .පුළුවන් කෙනෙක් 4ටෝ ටිකක් හොයල දා පල්ලකෝ මම ප්‍රින්ට් කර ගන්නම් .එහෙම නැත්නම් ගන්න පුළුවන් තැනක් හරි කිව්වට කමක් නැහැ මම ගන්නම් .

    1.සාමාජික පදක්කම .
    2.පී .බී තුමා
    3.ලෝකඩ බාලදක්ෂ පදක්කම
    4.ශ්‍රී ලංකා බාලදක්ෂ පදක්කම
    5.දිසා බාලදක්ෂ පදක්කම
    6.හඳුනා ගැනීම
    7.පොරොන්දුව

    ජය වේවා

    .
     
    • Like
    Reactions: Dishta Didin

    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    baden powell සාමි තුමා තමා B.P කියන්නේ. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    4d0d4563ec669568688ef25571f640ae.jpg
     
    • Like
    Reactions: rm1980

    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    බාලදක්ෂ පොරොන්දුව
    මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටුකිරීමට ද
    සැම කල්හී ම අනුන්ට උපකාර කිරීමට ද
    බාලදක්ෂ නීතියට කීකරුවීමට ද
    මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සාහය යෙද වීමට පොරොන්දු වෙමි.
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    Yako pothak hadanna kiyanne LOG BOOK eka. Okata 200 pages wath CR pothak aran hadapan. Mage log book eke first pages wala thibbe BP, world logo, sl logo, promise, salute, hand shaking way vitharai
    Anik ewwa gana mata aure ne monaa ganada kiyanne kiyala.

    Log eka parissam karaganna kiyala puthata kiyapan. Mage mul log book eka mokwk hari wedige puthek ussala thibba Jamboree ekakadi 2000. Mama eka laasanata chithra whwma adala thiyan hitiyeth.
     
    mama karala nathi nisa owa gena danne neha ban.iskolen kiyla ewala thibbe.umba daapu tika downlord kara gattha
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    mama karala nathi nisa owa gena danne neha ban.iskolen kiyla ewala thibbe.umba daapu tika downlord kara gattha

    Hodama de tamai Scout itema ahop ekakata yana eka ban. Iasara lakehouse eka gaawa thibba. Dan nam ethana ne. Ethana oya hama ekema stickers thiyenawa.