බාලවයස්කාර පෙම්වතියට මිනී මරාගනියි..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාත් එක ගෘප් එකක් දැක්කා එකෙක් උගේ අම්මව වීඩියෝ කරලා වීඩියෝ දානවා. කවදා දැකපු අහපු දේවල්ද බලපන්කො.
    මේ Insta, Tiktok වගේ ප්ලැට්ෆෝම් වලින් මේ වගේ ලෙඩ්ඩු බෝවෙන එක වැඩි කරනවා.
    දැන් මේ ත්‍රෙඩ් එකේ නිවුස් එකේ මිනීමැරුම වෙන්නත් හේතුව ලිංගික ඊර්ෂ්‍යාව නේ බං.
    මේ පොඩි කෙල්ල මියුසිකල් එක බලන්න ගිහිල්ලා පරණ කොල්ලව දැකලා හැගීම් ඇවිස්සුනා.
    ඌත් එක්ක ඇවිල්ලා බුදියගත්තා. උන් දෙන්නා බුදියගත්ත එක අලුත් කොල්ලා දැක්කා.
    උට ආපු කේන්තියට මරලා දැම්මා. 2000න් පස්සේ පොඩි එවුන්ගේ Anger Management, Pressure Management අන්තිමයි.
    ඉස්සරත් ඔහොම තමා ඔයි ... දැන් ඕව video social media තියන හින්ද ක්ෂණිකව එලීයට එනව මිසක් ඉස්සර නැතුව නෙමේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ඒකට බලපන්කො ලපයා පුංචි අම්මා බැදලා ආතල් එකේ ඉන්නේ..එහෙමනේ කොල්ලෝ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Ekane bn ganu kiyanne pawkara jathiyak.okunwa agamika thanwalata gennaganna hoda naa
    හැමෝටම එක හැන්දෙන් බෙදන එකත් හරි නෑ බං ඒ උනාට.බැඳලා බඩට මාස ගානක් වෙද්දි මිනිහ දාල ගියපු,ඒ ලමයවත් හදාගෙන රස්සාවකුත් හොයාගෙන කාගෙන්වත් කතාවක් අහගන් නැතුව චරිතෙ නාස්ති කරගන්නෙත් නැතුව වැදගත් විදියට ඉන්න ගෑනු කෙනෙක් ඉන්නවා මම පුද්ගලිකව දන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උඹ ඔය කියන එක එන්නෙ සමාජෙන් වත් ජීවත්වෙන රටෙන් වත් නෙමේ.. ඒක එන්නෙ ගෙවල් වලින්, දෙමව්පියන්ගෙන්.. දෙහි ගස්වල දෙහි හැදෙනව මිසක් කවදාවත් ඇපල් හැදෙන්නෙ නෑ.

    Amen
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සිරාවටම?? කැරි පොරවල් නේ බන් ඉන්නේ.. දැන් නම් හැදෙන ගොඩක් උන් අන්තිමයි. ඕකට ප්‍රදාන වැරැද්ද මචන් දෙමව්පියෝ. කිසි දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැ...
    හැමදේටම දෙමව්පියොන්ට බනින එකත් සාධාරණ නෑ බන්. ඔය 1960-70 වගේ ඉපදුන දෙමව්පියොන්ගෙ දරුවො. ඒ මිනිස්සු තාක්ශනේ ගැන මොනාද බන් දන්නෙ. දෙමව්පියොන්ට බොරු කියලා රවට්ටන එකනෙ හැම ළමයම කරන්නෙ. අපිත් එහෙමනෙ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බාල වයස්කාරියක් ක‍ොහමද බන් තනියම බ‍ෝඩිමක හිටිය‍ේ ? ඒකි පරිවාස‍ෙන් පැනලා ආවානම් ක‍ොහමද බ‍ෝඩිමට වියදම් ක‍ෙරුව‍ේ ? මරපු එකා වියදම් කරලද ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බාල වයස්කාරියක් ක‍ොහමද බන් තනියම බ‍ෝඩිමක හිටිය‍ේ ? ඒකි පරිවාස‍ෙන් පැනලා ආවානම් ක‍ොහමද බ‍ෝඩිමට වියදම් ක‍ෙරුව‍ේ ? මරපු එකා වියදම් කරලද ?
    පරිවාස‍ෙන් හොයලා නැද්ද?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කෙල්ල නම් ලස්සනයි, මුඩුක්කු වල ඉන්න කෙල්ලොන්ගේ අඩු කුලේ පාට තියෙනෙ