බාලි දුපතේ අත්හැර දමපු ගුවන් යානය
බෝයින් 737 වර්ගයට අයත් ගුවන් යානයක් ඉන්දුනිසියාවේ බාලි දුපතේ බුකිට් ප්රදේශයේ තිබී සොයාගනුනා .දැනට අව්රූදු කීපයකට පෙර අභ්රහස් ලෙස අතුරුදන් වූ mh 370 යානාව මතකයට ආවේ මේ පුවතත් සමගයි .
කෙසේ වෙතත් මෙම යානාව නැතිවූ mh 370 හා කිසිම සම්භන්දයක් නොමැති වුවද මෙහිත් යම් අභිරහසක් / තවමත් නිරාකරණය නොවූ කරුණක් නිසා බොහෝ දෙනාගේ අවදානයට ලක්වී තිබෙන්නක් .
මෙම යානාව කිසිම ගුවන්පතයක් මහාමාර්ගයක් නොමැති යාන්තමට යානාවට පමණක් ඉඩ ඇති ආවාටයක් බදු කුඩා බිම් කඩකට කෙසේ රැගෙන ආවේද ? එසේ ගෙනාවේ කුමක් සදහාද ? කාවිසින්ද යන්න තවමත් නිසි පිළිතුරු හෝ විසදුම් නොලද ප්රශන් බවට පත්ව තිබෙනවා
කෙසේවෙතත් සමහරුන්ගේ මතය වන්නේ මෙය කබලිකොට මේ ස්ථානයේ නැවත එකලස් කර ඇති බවයි
අසල්වැසියන් පවසන්නේ යම් කෙනෙකු මෙය සංචරක නිකේතනයක් සදහා රැගෙනවිත් පසුව අතහැර ගොයන්නට ඇතිබවයි .කෙසේ වෙතත් මය කැබලිකර හෝ වෙන ආකාරයකට මේ ස්ථානයට ගෙනෙන අයුරු කිසිකෙනෙකු දැක නැතිබව සදහන්