බාලි දුපතේ අත්හැර දමපු ගුවන් යානය

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මරුසිරා;24045015 said:
    ඉන්දුනීසියානු බලදාරින් මේ යානාවේ අයිති ගුවන් සමාගම් ක් සෙවීම සදහා අදාළ සමාගම්වලින් විමසීම් කලද කිසිම සමාගමකින් එහි හිමිකාරිත්වය පිළිබද තොරතුරක් නොලද බවද සදහන්:sorry:

    කෙසේවෙතත් මේ අයිතිකරුවෙක් නොමැති යානාව සංචාරකයින්ගේ ප්‍රසිද්ද ස්ථානයක් බවට පත්වී ඇතිබව සදහන්වෙනවා


    මුලාශ්‍ර https://www.atlasobscura.com/places/abandoned-plane-in-bali
    Target eka meka wenna athi :yes:
    TFS ++ ;)
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    තව ප්ලේන් හෙඩ් කෑල්ලක් ලගම තියෙන්නේ. එන්ජින් දෙකක කැලිත් ඒ ලගම තියෙනවානේ
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    යකෝ මාරයිනේ.....ලඟපාත එකේවත් දැකල නැද්ද ඔය සීන් එක. :shocked::shocked:

    මම නම් හිතන්නේ ටුවරිස්ම් ප්‍රොමෝට් කරන්න කරපු වැඩක් වගේ.... :confused::confused:

    :yes::yes::yes:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මරුසිරා;24045000 said:
    plane1.jpg



    plane%203.jpg


    බෝයින් 737 වර්ගයට අයත් ගුවන් යානයක් ඉන්දුනිසියාවේ බාලි දුපතේ බුකිට් ප්‍රදේශයේ තිබී සොයාගනුනා .දැනට අව්රූදු කීපයකට පෙර අභ්රහස් ලෙස අතුරුදන් වූ mh 370 යානාව මතකයට ආවේ මේ පුවතත් සමගයි .
    කෙසේ වෙතත් මෙම යානාව නැතිවූ mh 370 හා කිසිම සම්භන්දයක් නොමැති වුවද මෙහිත් යම් අභිරහසක් / තවමත් නිරාකරණය නොවූ කරුණක් නිසා බොහෝ දෙනාගේ අවදානයට ලක්වී තිබෙන්නක් .:baffled:

    මෙම යානාව කිසිම ගුවන්පතයක් මහාමාර්ගයක් නොමැති යාන්තමට යානාවට පමණක් ඉඩ ඇති ආවාටයක් බදු කුඩා බිම් කඩකට කෙසේ රැගෙන ආවේද ? එසේ ගෙනාවේ කුමක් සදහාද ? කාවිසින්ද යන්න තවමත් නිසි පිළිතුරු හෝ විසදුම් නොලද ප්‍රශන් බවට පත්ව තිබෙනවා :shocked:

    කෙසේවෙතත් සමහරුන්ගේ මතය වන්නේ මෙය කබලිකොට මේ ස්ථානයේ නැවත එකලස් කර ඇති බවයි

    අසල්වැසියන් පවසන්නේ යම් කෙනෙකු මෙය සංචරක නිකේතනයක් සදහා රැගෙනවිත් පසුව අතහැර ගොයන්නට ඇතිබවයි .කෙසේ වෙතත් මය කැබලිකර හෝ වෙන ආකාරයකට මේ ස්ථානයට ගෙනෙන අයුරු කිසිකෙනෙකු දැක නැතිබව සදහන් :eek:

    I FOUND THE HISTORY OF THIS PLANE!!! I looked up the registration of the plane on the wing ,

    pk-rii-untitled-boeing-737-2e7a_PlanespottersNet_880307_022f58b46f.jpg


    turns out it was a Mandala 737-200 that FIRST flew in 1983!! Mandala Airlines put this plane here in 2008 and the company closed in 2011

    mekath balanna

    https://www.planespotters.net/airframe/Boeing/737/22876/PK-RII-Mandala-Airlines

    when this bird was brand new!
    4x-bac-arkia-israeli-airlines-boeing-737-2e7a_PlanespottersNet_779968_c4e38e44c6.jpg
     
    Last edited:

    sirilj

    Member
    Nov 10, 2018
    75
    4
    0
    boralasgamuwa
    පට්ට සිද්දිය ,අතුරුදහන් උන plane එකක් නම් කොහේහරි සදහනක් තියෙන්න ඔනෙනේ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:





    යකෝ මාරයිනේ.....ලඟපාත එකේවත් දැකල නැද්ද ඔය සීන් එක. :shocked::shocked:

    මම නම් හිතන්නේ ටුවරිස්ම් ප්‍රොමෝට් කරන්න කරපු වැඩක් වගේ.... :confused::confused:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම හිතන්නෙ ඕක ඔය විදියටම ගෙනත් තියන්න පුලුවන් තරම් ලොකු හෙලිකොප්ටර් එහෙම තියනවා
    මහ රෑක එහෙම ගෙනත් දැම්මනම් කවුරුවත් දන්නෙ නැහැනේ