Target eka meka wenna athiමරුසිරා;24045015 said:ඉන්දුනීසියානු බලදාරින් මේ යානාවේ අයිති ගුවන් සමාගම් ක් සෙවීම සදහා අදාළ සමාගම්වලින් විමසීම් කලද කිසිම සමාගමකින් එහි හිමිකාරිත්වය පිළිබද තොරතුරක් නොලද බවද සදහන්
කෙසේවෙතත් මේ අයිතිකරුවෙක් නොමැති යානාව සංචාරකයින්ගේ ප්‍රසිද්ද ස්ථානයක් බවට පත්වී ඇතිබව සදහන්වෙනවා
මුලාශ්‍ර https://www.atlasobscura.com/places/abandoned-plane-in-bali

යකෝ මාරයිනේ.....ලඟපාත එකේවත් දැකල නැද්ද ඔය සීන් එක.
මම නම් හිතන්නේ ටුවරිස්ම් ප්‍රොමෝට් කරන්න කරපු වැඩක් වගේ....![]()

මරුසිරා;24045000 said:![]()
![]()
බෝයින් 737 වර්ගයට අයත් ගුවන් යානයක් ඉන්දුනිසියාවේ බාලි දුපතේ බුකිට් ප්‍රදේශයේ තිබී සොයාගනුනා .දැනට අව්රූදු කීපයකට පෙර අභ්රහස් ලෙස අතුරුදන් වූ mh 370 යානාව මතකයට ආවේ මේ පුවතත් සමගයි .
කෙසේ වෙතත් මෙම යානාව නැතිවූ mh 370 හා කිසිම සම්භන්දයක් නොමැති වුවද මෙහිත් යම් අභිරහසක් / තවමත් නිරාකරණය නොවූ කරුණක් නිසා බොහෝ දෙනාගේ අවදානයට ලක්වී තිබෙන්නක් .
මෙම යානාව කිසිම ගුවන්පතයක් මහාමාර්ගයක් නොමැති යාන්තමට යානාවට පමණක් ඉඩ ඇති ආවාටයක් බදු කුඩා බිම් කඩකට කෙසේ රැගෙන ආවේද ? එසේ ගෙනාවේ කුමක් සදහාද ? කාවිසින්ද යන්න තවමත් නිසි පිළිතුරු හෝ විසදුම් නොලද ප්‍රශන් බවට පත්ව තිබෙනවා
කෙසේවෙතත් සමහරුන්ගේ මතය වන්නේ මෙය කබලිකොට මේ ස්ථානයේ නැවත එකලස් කර ඇති බවයි
අසල්වැසියන් පවසන්නේ යම් කෙනෙකු මෙය සංචරක නිකේතනයක් සදහා රැගෙනවිත් පසුව අතහැර ගොයන්නට ඇතිබවයි .කෙසේ වෙතත් මය කැබලිකර හෝ වෙන ආකාරයකට මේ ස්ථානයට ගෙනෙන අයුරු කිසිකෙනෙකු දැක නැතිබව සදහන්
යකෝ මාරයිනේ.....ලඟපාත එකේවත් දැකල නැද්ද ඔය සීන් එක.
මම නම් හිතන්නේ ටුවරිස්ම් ප්‍රොමෝට් කරන්න කරපු වැඩක් වගේ....![]()

I FOUND THE HISTORY OF THIS PLANE!!! I looked up the registration of the plane on the wing ,
![]()
Not the same aircraft but see the logo of vertical stabilizer.
![]()
Not the same aircraft but see the logo of vertical stabilizer.
you've missed something I've mentioned 