බාල එන්නතක් නත්තල් දවසේ ජීවිතයක් බිලි ගනියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ආන්දෝලනාත්මක එන්නතකින් පසු තවත් රෝහලක මරණයක්...

    dead-20.jpg

    තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළ රෝහල ආශ්‍රිතව තරුණ මවකගේ මරණයක් සිදුවී ඇති බව වාර්තාවේ.
    අදාළ ඖෂධයේ ආසාත්මක ප්‍රතික්‍රියා මත හෝ ඖෂධය කල්ලිකුත් වීම මත හෝ මෙම මරණය සිදුවන්නට ඇති බවට මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වා ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව මෙම මරණය තමන්ට සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සමාගමක් මගින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ඖෂධය නිසා සැක සහිත මරණ සිදුවූ බවට හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා සිදුවූ බවට වූ වාර්තා මත ඖෂධය භාවිතාවෙන් ඉවත් කොට තිබින
    ඉන් අනතුරුව යළි මෙම ඖෂධය භාවිතා කිරීමට අවසර ලබාදී තිබිණි.

    එම අවස්ථාවේදී ද මෙම ඖෂධ යළි භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය.
    මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගියත් කාන්තාවගේ සැමියා ඉල්ලා සිටි.

    මෙම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට භාවිතාවෙන් තාවකාලික ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් මේකකයේ උපදෙස් ලබා දී ඇති බව ජාතික රෝහලේ තොරතුරු පද්ධතිය පෙන්වා දෙයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    මන් පොඩි කාලේ ඉඳලම තේරුම් ගත්ත දෙයක් තමයි ඕවර් කොන්ෆිඩන්ස් තියෙන්නේ පට්ට මෝඩයන්ට එහෙම නැත්නම් මොකක් හරි කපටි අදහසකින් ඉන්න උන්ට කියල. සමහරු මේක හෙන සිම්පල් නේ ගගා අපිට අඟවනවා උන් ඊට වඩා දේවල් දන්නා එකක් කියල. එත් ටිකක් කතා කලාම තේරෙනවා එකම වචන සෙට් එකක් කරකවා අතරින එකෙක් කියල. වැඩේ පැවරුවොත් අනාගන්නව, අතගාල මෙම කරා කියනව අනාගත්තොත් වරද තව මොකෙක්ට හරි පවරලා මාරු වෙනවා. ඇත්ත ජීවිතේ ඔහොම උන් හම්බවෙලා තියෙනවා. ඉතින් මට ඔය ජවිපෙ මාලිමා පූට්ටුව ගැනත් තිබ්බේ ඒ විදියෙම අවිශ්වාසයක්. ළපකොටා ඒදවස්වල කිව්වේ රට හදන එක ඌට හරි සිම්පල් වැඩක් කියල, එත් මොළයක් තියෙනවා නම් තේරෙන දේ තමයි මුන් අර වැඩේ අතගාල අනාගන්න මෝඩ හුත්තා වගේ නේද කියල. අන්තිමට සල්ලිත් කාලයත් විනාශ වෙලා ගිහින්. බාල බෙහෙත් ගැන වුනත් එහෙමයි, බෙහෙතේ ප්‍රමිතිය සැක නම් බෙහෙතේ සාම්පල් පරීක්ෂාවක් කරලා බලන්න බැරිකමක් නැහැ. එත් මුන් ඒ වෙනුවට කෙහෙළිය හෝ වෙන මොකෙක්ට හරි දොස් කියල අතසොදගන්නවා. අන්තිමට තව අහිංසකයෙක් මැරිලා ගිහින්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    Made In India GIF by Mota Italic

    ජෙප්පෝ මහ හිඟන හැත්තක්
    ඕකුන් දත් මදින්නෙත් නෑ සල්ලි ඉතුරු කරගන්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,083
    10,664
    113
    ආන්දෝලනාත්මක එන්නතකින් පසු තවත් රෝහලක මරණයක්...

    dead-20.jpg

    තත්ත්වයෙන් බාල වීම මත භාවිතාවෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතාවකට එකිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාල ඖෂධය ලබාදීමෙන් පසු සිදු වූ දැඩි සංකූලතාවයන් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළ රෝහල ආශ්‍රිතව තරුණ මවකගේ මරණයක් සිදුවී ඇති බව වාර්තාවේ.
    අදාළ ඖෂධයේ ආසාත්මක ප්‍රතික්‍රියා මත හෝ ඖෂධය කල්ලිකුත් වීම මත හෝ මෙම මරණය සිදුවන්නට ඇති බවට මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වා ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තාව අනුව මෙම මරණය තමන්ට සැක සහිත බව ඔහු පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සමාගමක් මගින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ඖෂධය නිසා සැක සහිත මරණ සිදුවූ බවට හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා සිදුවූ බවට වූ වාර්තා මත ඖෂධය භාවිතාවෙන් ඉවත් කොට තිබින
    ඉන් අනතුරුව යළි මෙම ඖෂධය භාවිතා කිරීමට අවසර ලබාදී තිබිණි.

    එම අවස්ථාවේදී ද මෙම ඖෂධ යළි භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති විය.
    මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගියත් කාන්තාවගේ සැමියා ඉල්ලා සිටි.

    මෙම ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට භාවිතාවෙන් තාවකාලික ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් මේකකයේ උපදෙස් ලබා දී ඇති බව ජාතික රෝහලේ තොරතුරු පද්ධතිය පෙන්වා දෙයි.
    lankawe manufacture karapu company eke nama mokakda machan ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    පොන්නයා ලොකු කතා කියන්නේ පුකේ ඇරපු ත්‍රෙඩ් එකෙන් පැනල ගිහින් නේද? :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂
     
    • Haha
    Reactions: 2osama

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113

    ඉන්දියාව අපිට බාල බෙහෙත් එව්වේ ඇයි? - ලංකාවේ කවුරුත් උත්තර දෙන්නේ නැති නිසා, අපි ඉන්දියාවෙන්ම අහලා බලමු..

    මහනුවර රෝහලේ රසායනාගාරයෙහි පරීක්ෂණයකින් සොයා ගත් පරිදි එන්නතක බැක්ටීරියාවක් තිබී ඇත. ඒ අපූරූ සොයා ගැනීම ගැන ගොඩක් දේවල් හැංගුවාට, අදාළ බැක්ටිරියාව කුමක්ද යන්න පවා නිශ්චිත වශයෙන් සොයාගෙන ඇත. ඒ වගේම ඒ බව රටට තහවුරු කරමින් හෙලිදරව් කරන ලද්දේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාය. ඔහු ලංකාවේ ඉන්න ජෞෂ්ඨතම විශේඥ වෛද්‍යවරයකි. මේ වනවිට ඒ ඔස්සේ යමින් එන්නත් වර්ග දහයක් අත් හිටුවා ඇත. ඒ නිසා අපට ඒ පරීක්ෂණය ගැන හෝ තීරණය සැක කල නොහැකිය.

    එන්නත ලංකාවට ගෙන්වා ඇත්තේ ඇම්පියුල් එකක් හෙවත් සීල් තබා සම්පූර්ණයෙන් වසන ලද වීදුරු ආවරණයක ය. එවන් ආවරණයක ඇති යමක්, අතර මැදදී අපිරිසිදු වන්නේ නැත. ඒ නිසා ඉහත කී මහනුවර රෝහලේදී හොයා ගත් බැක්ටීරියාව එන්නතට ඇතුල්වී තිබිය යුත්තේ ඉන්දියාවේදීය.

    ඉන්දියාවෙන් මේ එන්නත ලංකාවට ගෙන්වා ඇත්‍තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්ය. ඔවුන් එන්නත ගෙන්වීමට පෙර එහි තත්වය පිළිබඳ සෑහීමකට පත් ව තිබිය යුතුය. පුර්ව නිදර්ශක ගෙන්වා පරීක්ෂණ කිරීමට තරම් සුදුසුකම් ඇති රසායනාගාරයක් හදා ගන්නට අපට තවම නොහැකිවී ඇති බැවින්, ඔවුන් ඒ සඳහා ඉන්දියාවේ රසායනාගාර දෙකක පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගත් බව කියනවා. එකක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කල රසායනාගාරයක්. අනික ඖෂධ තත්ව පාලනය සඳහාම ප්‍රමිති ගත වුණු එකක්. එම රසායනාගාර වර්ථා අනූව එන්නත තුළ විෂබීජ පමණක් නොව, වෙනත් කිසිදු අඩුපාඩුවක් තිබිය නොහැක.

    දැන් එහෙනම් මොකක්ද වෙලා තියෙන්නෙ ඕනේ. එක්කෝ ඉන්දියාවේ සමාගම විසින් පරීක්ෂා කල එන්නත් අපිට නොදී, බාල එන්නත් විකුණලා. එක්කෝ ඉන්දියාවේ රසායනාගාර දෙකම අපිට බොරු වාර්තා දීලා, බාල එන්නත් විකුණලා. නැත්තං රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඒ වාර්තා හරියට බලන්නේ නැතුව ඉන්දියාවෙන් පගාව අරං, බාල ඖෂධ ගෙන්වලා.

    ඒ නිසා මේක ගැන අහන්න වෙන්නේ ඉන්දියාවෙන්ම තමයි. දැනටත් අපිට ඕන ඖෂධ වලින් සියයට 60% විතර ගෙන්වන්නේ ඉන්දියාවෙන්. අපේ අළුත් ආණ්ඩුව ඉන්දියන් ෆාර්මකෝපියා එක අනුමත කරන රහස් ගිවිසුමට පස්සේ ඒ ප්‍රමාණය තව ගොඩාක් ඉහළට යන්න නියමිතයි. ඒ නිසා අපි මේ ගැන ඉන්දියාවෙන්ම පැහැදිලි කිරීමක් ලබා ගන්න වෙනවා.

    ඖෂධ ගැන වගකීමක් සෞඛ්‍ය ඇමතිට නැති බව පුන පුනා කියද්දී, අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අමාත්‍යාංශයේ කවුරුත්ම ඉදිරිපත් නොවෙද්දී, අපි ඒ ගැන ඉන්දියාවෙන් ඇහුවා.

    #රකුස්
     
    දැන් ජෙපි ගොට්ටෝ ඇවිත් මේ මනුස්සයාගේ ජාතකේ මතක් කරලා බනියි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඉස්සරහට දිගටම මේ ප්‍රශ්ණය එනවා NPP ආණ්ඩුව ඉන්දියාවේ Indian Pharmacopoeia Standards පිළිගන්න ගිවිසුම් ගහලා ඉවරයි.

    ගිවිසුම එළියට ආපු ගමන් එකටත් Thread එකක් දාන්නම්

    යන්න වෙන රටක් හොයා ගනිල්ලා දැම්ම 🤔
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    Jeppo meek naaa mewata
    තොපි කෙහෙලියට පුක දුන්න වගේ අපිනම් මේවට පුක දෙන්නෙ නෑ. මේවගෙ වගකීම ආණ්ඩුව ගන්න ඕන සහ වගකිව යුතු උන් හිරේ යන්න ඕන. නලින්ද තනතුරෙන් අයින්වෙන්න ඕන. එහෙමයි කියල කෙහෙලියට විස්වාස බංගෙදි පුකදීපු නාමල් රනිල් වගේ පොන්නයෝ නම් ගේන්න ඕන නෑ.
     
    • Like
    Reactions: win7dot

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    හොරු කුමන්ත්‍රන කරනව හිරේ යන්න වෙයි කියල....දැන් ඉතින් බොම්බ ගහල බලේ ඉල්ලන්නද වද බ්‍රෙසියර් ගැන කියල ඉල්ලන්නද...මිනිස්සු දැන් රැවටෙන්නෑ ඕවට...අනුර මේ රට ගොඩ දානව ආය දැමිල්ලක් ම්ම්ම්... බයියන්ට ටොයියන්ට වෙන රස්සාවල් හොයන් යන්නම

    #AKD
    #NPP
    #FOREVER

    :love2:
     
    • Haha
    Reactions: ROCCO-X