බාල ඖෂධ ගෙන්වීමට..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room





    .






    ⭕ විරුද්ධව ඡන්ද - 73
    ⭕ පක්ෂව ඡන්ද - 113
    ⭕ තීරණය ගන්න වියදම් කළ මුදල කෝටි 12යි..

    ලැබූ ජයග්‍රහනය සාමකාමීව සමරන්න. කිරිබත් අනවශ්‍යයි !






    caxixz.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තව දුරටත් අපි මේ රටේ සිටිය යුතුද කියලා උබලම තීරණය කරපල්ලා. අපි විදින මේ දුක අපේ ළමයින්ටත් උරුම කරනවද නැද්ද කියලා උබලම තීරණය කරපල්ලා.

    ඉංග්‍රිසී බැරි, ස්පෝකන් බැරි අනාථ කුකුලු දැන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගනිල්ල. මමත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රම , ටිප්ස් ගැන ත්‍රෙඩ් කීපයක් දාලා තොපිලට උදව් වෙන්නම්. දැන්ම IELTsකරන්න පටන් ගනිල්ලා. ජපන්, කොරියා යන්න ආස උන් ඒ භාෂාවල් ඉගෙන ගන්න පටන් ගනිල්ලා
    මුන් රට කාල විනාශම කරලා තියෙන්නෙ. අනුර නෙමෙයි මොකා ආවත් 225+රාජ්‍ය සේවකයෝ එක්ක මේ රට ගොඩ ගන්න බෑ


    https://elakiri.com/threads/කලකිරිලා-බන්-ඉන්නේ.2121196/#post-29179534
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113





    .






    ⭕ විරුද්ධව ඡන්ද - 73
    ⭕ පක්ෂව ඡන්ද - 113
    ⭕ තීරණය ගන්න වියදම් කළ මුදල කෝටි 12යි..

    ලැබූ ජයග්‍රහනය සාමකාමීව සමරන්න. කිරිබත් අනවශ්‍යයි !






    caxixz.jpg
    69 lasse deepu wahallu dan ithin sanasimen fuke angilla gahagena nida ganiiiiiiiiiiiiiii