බාල තෙල්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර වගේ වාහනේට තෙල් ගහලා ගිය දුර දැන් තෙල් වලින් යන්න බැරි අවුල තියෙන්නේ මට විතරද......
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow tank bagayak gehuwath anith ewa full gehuwata wada dura yanawa :lol:

    ලිටරේ කියද බන් උන්ගේ

    පල්සර් එක දීලා ct 100 එකක් ගෙනාවා තෙල් කේස් නිසා. මහා හුකන ආන්ඩුවක් බං

    උබ උන්ට සහයෝගේ දුන්නා නේ සැහෙන්න.... දැන් අවුල් කියන්නේ මොකෝ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    4000ක් ගැහුවා බන්,ලීටර් 17ක් වැදුනා. කිලෝමීටර් 100ක්වත් ගිහින් නෑ බන්. ඉස්සර බන් මාර දුරක් යනවා.
    93 gahapan 12 wage wadiy.but oyta wada dura yanawa and smooth
     
    • Like
    Reactions: lasankandy

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    4000ක් ගැහුවා බන්,ලීටර් 17ක් වැදුනා. කිලෝමීටර් 100ක්වත් ගිහින් නෑ බන්. ඉස්සර බන් මාර දුරක් යනවා.
    මචන් මේක බයික් එකේ ලෙඩක්
    ඔහොස පිච්චෙන්නෙ නැහැ
    ලීටරේකින් දුවන ගාන 5 ත් විතර අඩුවෙයි
     
    • Like
    Reactions: lasankandy