බාල තෙල්

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඉස්සර වගේ වාහනේට තෙල් ගහලා ගිය දුර දැන් තෙල් වලින් යන්න බැරි අවුල තියෙන්නේ මට විතරද......
    ඉස්සර වගේ වාහනේට තෙල් ගහලා ගිය දුර දැන් තෙල් වලින් යන්න බැරි අවුල තියෙන්නේ මට විතරද......
    cepetco wala nam adui. ioc eke uro 3 da mokadda eka gehuwa. eka nam mhodata weda. hebei itin ltr 10 k gahanakota rupiyal 400k wage wediyen yanwa.
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4000ක් ගැහුවා බන්,ලීටර් 17ක් වැදුනා. කිලෝමීටර් 100ක්වත් ගිහින් නෑ බන්. ඉස්සර බන් මාර දුරක් යනවා.
    ඇත්ත කියපන් උන ජිවිතේට බයික් එකකට තෙල් ගහල නැනේද, අනික ලිටර් 17 වැදුනෙ මොන බයික් එකටද????🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්ත කියපන් උන ජිවිතේට බයික් එකකට තෙල් ගහල නැනේද, අනික ලිටර් 17 වැදුනෙ මොන බයික් එකටද????🤣🤣🤣🤣🤣

    බයික් එකට නෙවේ යකෝ.:lol: කාර් එකට, මම මෙතන බයික් එකකට කියල කියලා නෑ නේ කොහෙවත්




    issara 1 km giya num den yanna puluwa 650m - 700m.
    Wahana walata aba saranai

    අන්න එක තමා සින් එක


    mage scooter eka fire wenawane bn

    ම්ම්ම්


    cepetco wala nam adui. ioc eke uro 3 da mokadda eka gehuwa. eka nam mhodata weda. hebei itin ltr 10 k gahanakota rupiyal 400k wage wediyen yanwa.

    වාසියක් තියෙනවද බන් එකෙන්

    Mataka ne bn 300 ganak

    1000ට ලීටර් 3යි නේ බන්
    ------ Post added on Apr 10, 2022 at 11:13 AM

    knock karanawa athi. math den oct 95 gahanne. ara @Hyaenidae wage octane booster wath ganna one

    එකෙන් මොකක්ද වෙන්නේ බන්




    මචන් මේක බයික් එකේ ලෙඩක්
    ඔහොස පිච්චෙන්නෙ නැහැ
    ලීටරේකින් දුවන ගාන 5 ත් විතර අඩුවෙයි

    බයික් නෙවේ මචං
    ------ Post added on Apr 10, 2022 at 11:14 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,254
    113
    කෑගල්ල
    අද වෙනකොට මොන මගුලක්වත් නෑ යකෝ. වරකපොල සෙඩ් තුනම නෑ. අලවු පාරේ එකේ නෑ. කෑගල්ලට එනකම් ආවා ගලිගමුවේ විතරයි බඩු පට්ට දිග පෝලිමක්. අහු වෙන එකක් පුල් ගහලා තියාගනින්. පෙරේදා හවසම බස් එකේන් කිවා දම්ම ගහගන්න හෙට අනිද්දා වෙනකොට බඩු නැතිවෙනවා කියලා. කිවා වගේම බඩු හරි.
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Eco tablet parak dapan, math danawa. Bike ekata damma gaman podi miss ekath giya. Hamadama fail wena dumath pass wuna nikanma. Mun 95 kiuwata mona magulak denawada kawuda danne. Car ekatat 95 nogaha 92 gahala peththak danawa. Dilanthaya lambo engine ekata Dana eke ape engine monada…
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,891
    113
    dan maasa 3kata vagee issara nam ehema ekka tibuna dan nam ehma ekak danila na
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    thel wala waraddak naha.. sure shed ekakin thel gahapan..
    samahara shed karayo petrol diesel walata bumithel kalawam karanawa wadi laaba ganna... IOC ceypetco dekama ekai.. shed aithi karayo sure na..