බාල මොකද මේ පැත්තේ...???

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
බාල මොකද මේ පැත්තේ...???

ඔන්න අද මම කස්ටියට කියන්න යන්නෙ පොඩි funny story එකක්.

ඔන්න නාවල පැත්තෙ ඉන්නවලු ජෝඩුවක්.. මේ ගෙදර නෝන ජොබක් කරන්නෙ නැහැලු. මහත්තය ජොබක් කරනව. ගෙදර වැඩට ඉන්නව වැඩකාරයෙක් උගේ නම බාල.:lol:

ඉතින් මූහෙන වල් පොරලු. මූ හැමතිස්සෙම නෝනට ලයින් දදා ඉන්නව. කොහොමින්‍ කොහොම හරි කාලයක් ගිහිල්ල ගෙදර නෝනයි වැඩකාරය(බාල) සෙට් උනාලු.

කොහෙද ඉතින් හිතේ හැටියට අහවල් ‍කාරනේ කොරගන්නෙ original මහත්තය ඉන්නවනෙ.....:no: එක දවසක් මහත්තය ‍හරේට මේහේට වෙනකන් ඉඳල බාල රිංගුවලු නෝනගෙ කාමරේට. ‍ඒ මොකටත් නෙවේ අර අහවල් කාරනේ කරන්න. බැලින්නන් නෝනගෙ වනාන්තරේ හරියට amazon වනාන්තරේ වගේලු..:lol: ඉතින් බාලට මාර කෙස් එකකලු ප්‍රවේශ මාර්ගය හොයාගන්න බැරුව..:lol: ඉතින් බාල එක් වරම තීරනය කරාලු වනාන්තරේ කාන්තාරක් කරන්න. ඉතින් මිනිහ රේසරේකුත් අරන් වැ‍‍ඩේට බැහැල එක පැත්තක් බාල(shave) ඉවර වෙනකොටම මහත්තය එනවලු චූටී ඔයා කොහෙද කියාගෙන.

හුටා...බාල එක පාරටම ඇද යටට රිංගුවලු

මහත්තය නෝනත් එක්ක අර අහවල් වැ‍ඩේ කරන්න යනකොට දැක්කලු එක පැත්තක් බාල තියෙනව. ඉතින් මහත්තය ඇහැව්වලු

බාල මොකද මේ පැත්තේ...???? කියල:lol::lol::lol:

ඇද යට හිටපු බාල හිතල තියෙන්නෙ මහත්තය මං ඇද යට ඉන්න වග දැනගෙනද කොහොද කියල මිනිහ.. නෑ සර් මේ මකුණුදැල් කඩන්න ආව කියාගෙ එලියට ආවලු...

ඉතින් ඔන්න කාතාව ඉවරයි.....දැන් ඉතින් බැනගෙන බැනගෙන පලයව්....
 

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Oke ithiri tika mehemai...Nona dekapu mahattaya "Baalaa" kiyala - nonata kiyanakotama, bala hituwalu mee nam mawa dekala mata tama kata karanne kiyala.. ithin.. Baala eda yatin ekiyala enawalu menna mehema kiyagena..

    "YEKA MATHIYA MAMA MONAWA KARANNADA NONA TAMA MATA YENTA KIUUE"

    kohomada Baalage molee..??
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    Billylaughing.gif