අන්තිමට උපුටා ගත්තු බ්ලොග් ලින්ක් එක දැකලා සියුම් ආඩම්බරයක් ආවා. ඕක ලියපු කෙනාව බ්ලොග් කරලියට ගෙනාවෙ මම. 
ලාස්ට් රෝ කියලා ඉස්සර තිබ්බ ෆෝරුම් එකක ජයියා කියලා අයිඩී එකක් හදාගෙන ආපු කෙනෙක්. මුලින් මචං මචං කියලා කතා කලාට පස්සෙ දැනගත්තෙ මගේ තාත්තාගෙ වයස වගේ. මං හිතන්නෙ දැන් වයස 55 ක් 60 ක් වත් ඇති.

එතකොට මේ අන්තිමට කියන එකේ තේරුම මොකක්ද??