යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝයි සහ ලක්ස් සබන් නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදා නොව වොෂින් පවුඩර් හෙවත් ඩිටර්ජන්ට් යොදාගෙන බව පසුගියදා කොළඹ වානිජ මහාධිකරණයේදී අනාවරණය විය. දේශීය සමාගමක් වූ නේචර්ස් බියුටි ක්‍රියේෂන් සමාගමේ වෙළඳ දැන්වීමකට එරෙහිව යුනිලීවර් සමාගම ගොනුකළ නඩුවක් පැමිනිලිකරුටම පාරාවලල්ලක් වූයේ මේ සමගිනි.
පෙරකී වෙළඳ දැන්වීම මගින් තමාට පාඩුවන බවත් ඒ අනුව ඒ වෙළඳ දැන්වීම තහනම් කරන ලෙසත් යුනිලීවර් සමාගම වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම වාරණ නියෝගය අධිකරණය විසින් නිකුත් කර තිබුනේ මුල් අවස්ථාවේදී යුනිලීවර් විසින් ඉදිරිපත් කළ කරුණු පමනක් සළකා බලමිනි. පසුව දේශීය සමාගම සියලු තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ වාරණ නියෝගය ඉවත් කරන ලෙසට කල ඉල්ලීම පිළිගත් වාණිජ මහාධිකරණය තම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
බාල කුණු කන්දල් අපට විකුනා අපේ පරම්පරා ගණනාවක් පිළිකා, වකුගඩු වැනි රෝගවලින් වනසන මේ බහුජාතික මාෆියාවන්හි ඉහළ තනතුරැවල සේවය කරන ලාංකිකයිනි. රැකියාවට එහා ගොස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන (මම අවධාරණය කරමි- “රැකියාවට එහා ගොස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන” දෙවරක් සිතන්න. ඔබේ දරුවා ද මේ ව්‍යසනයේ ගොදුරකි.
පිට ඔපයටත්, වෙළඳ දැන්වීම් හරහා පතුරන දහසක් අසත්යයන්ටත් රැවටී මේ දහදරාව හිස්මුදුනින් ගෙන භාවිතා කරන පාරිභෝගිකයිනි. දැන්වත් සිහිනුවනින් කටයුතු කරන්න. ඉන්දියාවේ නිලියන් පස්ස හේදීමටවත් නොගන්නා මේ රෝගකාරක විෂද්‍රව්‍ය වෙනුවට ඔබත් පරිසරයත් දේශීය ආර්ථිකයත් ආරක්ෂාවන විකල්පයන්ට වහා මාරැවන්න. (වැඩිදුර තහවුරැව සඳහා පහත දැක්වෙන අධිකරණ නියෝගයේ උපුටනයන් හොඳින් කියවන්න.)
උපුටාගැනීමකී - Source
dunno whether these facts are true or false?
අපේ ගෙදර නම් බේබි සබන් විතරයි පාවිච්චි කරන්නේ, ඇත්ත නැත්ත කෙසේ වෙතත්, උබලත් හොදට හොයලා බලලා පාවිච්චි කරපන්