බාල සබන් | Unilever get Caught !!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝ‌යි සහ ලක්ස් සබන් නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යො‌දා නො‌ව වො‌ෂින් පවුඩර් හෙවත් ඩිටර්ජන්ට් යො‌දාගෙන බව පසුගියදා කො‌ළඹ වානිජ මහාධිකරණයේදී අනාවරණය විය. දේශීය සමාගමක් වූ නේචර්ස් බියුටි ක්‍රියේෂන් සමාගමේ වෙළඳ දැන්වීමකට එරෙහිව යුනිලීවර් සමාගම ගො‌නුකළ නඩුවක් පැමිනිලිකරුටම පාරාවලල්ලක් වූයේ මේ සමගිනි.

    53660881_2549927465020725_592758795982077952_n.jpg

    පෙරකී වෙළඳ දැන්වීම මගින් තමාට පාඩුවන බවත් ඒ‌ අනුව ඒ‌ වෙළඳ දැන්වීම තහනම් කරන ලෙසත් යුනිලීවර් සමාගම වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම වාරණ නියෝ‌ගය අධිකරණය විසින් නිකුත් කර තිබුනේ මුල් අවස්ථාවේදී යුනිලීවර් විසින් ඉදිරිපත් කළ කරුණු පමනක් සළකා බලමිනි. පසුව දේශීය සමාගම සියලු තො‌රතුරු සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ‌ වාරණ නියෝ‌ගය ඉවත් කරන ලෙසට කල ඉල්ලීම පිළිගත් වාණිජ මහාධිකරණය තම නියෝ‌ගය ප්‍රකාශයට පත් කර ඇ‌ත.

    බාල කුණු කන්දල් අපට විකුනා අපේ පරම්පරා ගණනාවක් පිළිකා, වකුගඩු වැනි රෝ‌ගවලින් වනසන මේ බහුජාතික මාෆියාවන්හි ඉහළ තනතුරැවල සේවය කරන ලාංකිකයිනි. රැකියාවට එහා ගො‌ස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන (මම අවධාරණය කරමි- “රැකියාවට එහා ගො‌ස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන” දෙවරක් සිතන්න. ඔබේ දරුවා ද මේ ව්‍යසනයේ ගො‌දුරකි.

    පිට ඔපයටත්, වෙළඳ දැන්වීම් හරහා පතුරන දහසක් අසත්‍යයන්ටත් රැවටී මේ දහදරාව හිස්මුදුනින් ගෙන භාවිතා කරන පාරිභෝ‌ගිකයිනි. දැන්වත් සිහිනුවනින් කටයුතු කරන්න. ඉන්දියාවේ නිලියන් පස්ස හේදීමටවත් නො‌ගන්නා මේ රෝ‌ගකාරක විෂද්‍රව්‍ය වෙනුවට ඔබත් පරිසරයත් දේශීය ආ‌ර්ථිකයත් ආ‌රක්ෂාවන විකල්පයන්ට වහා මාරැවන්න. (වැඩිදුර තහවුරැව සඳහා පහත දැක්වෙන අධිකරණ නියෝ‌ගයේ උපුටනයන් හො‌ඳින් කියවන්න.)

    53305527_2549927521687386_8781236966554337280_n.jpg

    53097275_2549927598354045_5171441130360799232_n.jpg

    52956321_2549927555020716_2460904149076672512_n.jpg

    53593416_2549927655020706_1323368050547752960_n.jpg

    උපුටාගැනීමකී - Source

    dunno whether these facts are true or false?
    අපේ ගෙදර නම් බේබි සබන් විතරයි පාවිච්චි කරන්නේ, ඇත්ත නැත්ත කෙසේ වෙතත්, උබලත් හොදට හොයලා බලලා පාවිච්චි කරපන් :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මිනිස්සු ඕන ජරාවක් කනවා, ගානවා ඕන දෙයක්.
    අපේ රටේ කිසිම දෙක ප්‍රමිතියක් නෑ.
    සල්ලි වලින් ඔක්කොම යට කරලා තියෙන්නේ.
    ඒ නිසා කවදාවත් කිසිම දෙයක් රජයෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ.

    මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කර ගන්න එක විතරමයි මේ වගේ රටවල් වලට කරන්න පුළුවන්.
    මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන යමක් ප්‍රතික්ෂේප කලොත් බහුජාතික සමාගම් වලට කරන්න දෙයක් නෑ.
    සල්ලි දීලා ගන්නේ නැත්තන් විකුනන්න බෑ නේ?

    ඒ නිසා මේ රටේ මිනිස්සු ඉගන ගන්න ඕන ප්‍රමිතියක් නැති ඒවා ක්‍රමයෙන් අත් හැරලා පස්සේ අයින්ම කරලා දාන්න.

    එතකොට නිකම්ම හැදෙයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    hariyata hari machan...

    one and only solution.... :yes::yes::yes::yes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝ‌යි සහ ලක්ස් සබන් නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යො‌දා නො‌ව වො‌ෂින් පවුඩර් හෙවත් ඩිටර්ජන්ට් යො‌දාගෙන බව පසුගියදා කො‌ළඹ වානිජ මහාධිකරණයේදී අනාවරණය විය. දේශීය සමාගමක් වූ නේචර්ස් බියුටි ක්‍රියේෂන් සමාගමේ වෙළඳ දැන්වීමකට එරෙහිව යුනිලීවර් සමාගම ගො‌නුකළ නඩුවක් පැමිනිලිකරුටම පාරාවලල්ලක් වූයේ මේ සමගිනි.
    53305527_2549927521687386_8781236966554337280_n.jpg

    TFM agaya 70% wada wadi wenna one soap ekak wenna . nattan bathing bar
    https://www.quora.com/Which-soap-contains-above-70-tfm
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මිනිස්සු ඕන ජරාවක් කනවා, ගානවා ඕන දෙයක්.
    අපේ රටේ කිසිම දෙක ප්‍රමිතියක් නෑ.
    සල්ලි වලින් ඔක්කොම යට කරලා තියෙන්නේ.
    ඒ නිසා කවදාවත් කිසිම දෙයක් රජයෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ.

    මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කර ගන්න එක විතරමයි මේ වගේ රටවල් වලට කරන්න පුළුවන්.
    මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන යමක් ප්‍රතික්ෂේප කලොත් බහුජාතික සමාගම් වලට කරන්න දෙයක් නෑ.
    සල්ලි දීලා ගන්නේ නැත්තන් විකුනන්න බෑ නේ?

    ඒ නිසා මේ රටේ මිනිස්සු ඉගන ගන්න ඕන ප්‍රමිතියක් නැති ඒවා ක්‍රමයෙන් අත් හැරලා පස්සේ අයින්ම කරලා දාන්න.

    එතකොට නිකම්ම හැදෙයි..

    :yes::yes::yes::yes:
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    Minisssu waradi na machan... anduwe loku putu wala inna kaaalakanni weisge puthalage waradi mewa... quality check karanna ona un!!!

    munta hena 7 gahanna ona ban! :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,290
    113
    කෑගල්ල
    Oya toilat soap ekata api rupiyal 50 eha ganak gewana nisa aththatama unta puluwan hoda product ekak apita denna
    Anika oya dishwash, washing powder, laundery soap (podi pramanayak samahara nishpadsnawalata) oya kiyana kramayata thama soap eka hadanne. Hoda nee kiyalanum thiyanawa eth loke sammath wala thiyanaea yam ganak ok kiyala. E hara oya soap eka hadana hama chemical ekama ekawage
    Baala kiyalanum kiyanna amaryi oya krama dekema wiyadama eka langa wage thiyenne.
    Oya toilet soap unath shaka thel, sathwathel krama dekatama soap hadanawa. Shaka thel kiyala monagen hadsnawada kiyala kiyanna amaryi okkoma eka wage anthimata