බාල සබන් | Unilever get Caught !!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ස්වදේශී එකත් ගහන්නේ bathing bar සබන්
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    hariyata hari machan...

    one and only solution.... :yes::yes::yes::yes:


    :yes: :yes:

    ඔය සමාගම් වලට මිනිස්සුන්ට(බහුතරය) බොරු කරන්න ගොනාට අන්දන්න පුළුවන් උනේ ඉස්සර.
    මොකද මිනිස්සු දෙයක් බැලුවේ ඇහුවේ TV එකෙන් radio එකෙන් පත්තරෙන් වගේ ඒවගෙන්.
    එකේ යන දෙයක් විතරයි මිනිස්සු ඔලුවට දා ගත්තේ.

    ඒ නිසා ඒ මාද්‍ය, දොස්තරලා, රාජ්‍ය ආයතන ..etc. ප්‍රමිතිකරණයට බලපාන හැම දේම අර සමාගම් වලින් සල්ලි දීලා ගත්තම කාටවත් හරි වැරද්දක් හොයන්න ලේසි නෑ.

    දැන් එහෙම නෙවේ නේ!

    ඉන්ටනෙට් එක්ක ජනමාධ්‍ය වලින් හංගන, ඔය සමාගම් වලින් හංගන දේවල් වල ඇත්ත මිනිසුන්ට තනියෙන් හොයා ගන්න පුළුවන්. ලෝකේ මොකද්ද වෙන්නේ කියල හොයා ගන්න පුළුවන්.

    ඒක පාවිච්චි කරලා හැදෙන්න තමයි තියෙන්නේ. :yes:
     

    CryptoMan

    Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    මිනිස්සු ඕන ජරාවක් කනවා, ගානවා ඕන දෙයක්.
    අපේ රටේ කිසිම දෙක ප්‍රමිතියක් නෑ.
    සල්ලි වලින් ඔක්කොම යට කරලා තියෙන්නේ.
    ඒ නිසා කවදාවත් කිසිම දෙයක් රජයෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ.

    මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කර ගන්න එක විතරමයි මේ වගේ රටවල් වලට කරන්න පුළුවන්.
    මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන යමක් ප්‍රතික්ෂේප කලොත් බහුජාතික සමාගම් වලට කරන්න දෙයක් නෑ.
    සල්ලි දීලා ගන්නේ නැත්තන් විකුනන්න බෑ නේ?

    ඒ නිසා මේ රටේ මිනිස්සු ඉගන ගන්න ඕන ප්‍රමිතියක් නැති ඒවා ක්‍රමයෙන් අත් හැරලා පස්සේ අයින්ම කරලා දාන්න.

    එතකොට නිකම්ම හැදෙයි..


    උඹේ කතාව 100% ඇත්ත