මිනිස්සු ඕන ජරාවක් කනවා, ගානවා ඕන දෙයක්.
අපේ රටේ කිසිම දෙක ප්රමිතියක් නෑ.
සල්ලි වලින් ඔක්කොම යට කරලා තියෙන්නේ.
ඒ නිසා කවදාවත් කිසිම දෙයක් රජයෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ.
මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කර ගන්න එක විතරමයි මේ වගේ රටවල් වලට කරන්න පුළුවන්.
මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන යමක් ප්රතික්ෂේප කලොත් බහුජාතික සමාගම් වලට කරන්න දෙයක් නෑ.
සල්ලි දීලා ගන්නේ නැත්තන් විකුනන්න බෑ නේ?
ඒ නිසා මේ රටේ මිනිස්සු ඉගන ගන්න ඕන ප්රමිතියක් නැති ඒවා ක්රමයෙන් අත් හැරලා පස්සේ අයින්ම කරලා දාන්න.
එතකොට නිකම්ම හැදෙයි..