බාල සබන් | Unilever get Caught !!

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇත්ත වෙන්නත් පුලුවන් ඇස්වල ගෑවුනාම එහෙම ඉන්න බෑ දැවිල්ල.........
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    :yes: :yes:

    ඔය සමාගම් වලට මිනිස්සුන්ට(බහුතරය) බොරු කරන්න ගොනාට අන්දන්න පුළුවන් උනේ ඉස්සර.
    මොකද මිනිස්සු දෙයක් බැලුවේ ඇහුවේ TV එකෙන් radio එකෙන් පත්තරෙන් වගේ ඒවගෙන්.
    එකේ යන දෙයක් විතරයි මිනිස්සු ඔලුවට දා ගත්තේ.

    ඒ නිසා ඒ මාද්‍ය, දොස්තරලා, රාජ්‍ය ආයතන ..etc. ප්‍රමිතිකරණයට බලපාන හැම දේම අර සමාගම් වලින් සල්ලි දීලා ගත්තම කාටවත් හරි වැරද්දක් හොයන්න ලේසි නෑ.

    දැන් එහෙම නෙවේ නේ!

    ඉන්ටනෙට් එක්ක ජනමාධ්‍ය වලින් හංගන, ඔය සමාගම් වලින් හංගන දේවල් වල ඇත්ත මිනිසුන්ට තනියෙන් හොයා ගන්න පුළුවන්. ලෝකේ මොකද්ද වෙන්නේ කියල හොයා ගන්න පුළුවන්.

    ඒක පාවිච්චි කරලා හැදෙන්න තමයි තියෙන්නේ. :yes:

    ekenma... :yes:

    danuth hadenne nathi unta kelawila pala kiyala tamai kiyanna tiyenne... :oo:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    why not publish the full verdict?

    Dude I try to do that before post this thread, Bt couldn't able to found it,
    that's why I mention that Source here,
    please just refer it.

    මම නම් කියන්නේ සබන් නම් බේබි සබන් විතරක් පාවිච්චි කරන්න කියලා, බොරු නම් උබල අදුරන
    dermatologist කෙනෙක්ගෙන් අහලා බලපන්කෝ,

    කැතම සීන් එක මේ ලගදී ටීවි කොමර්ශල් යනවා ලංකාවේ හදන සබන් එකක (චණ්ඩි පැණ්ඩා වගේ නම, ශුවර් නෑ) ඕකට කින්ඩිය දාලා වෙන්න ඕනේ,
    එකේ පොඩි එකා ඔය TFM ගාණ කියලා,
    " අයියෝ අම්මා රැවටිලානේ, මේ සබන් නෙවෙයි බේතින් බාර් එකක්නේ "කියලා කියනවා :lol::lol:
    මම youtube කරා බට් එක හොයා ගන්න බැරි උනා :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Rick Sanchezz

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    acnt

    http://www.elakiri.com/forum/showthread.php?t=1795238


    සිරිලක දේ ......
    සිරි සැප දේ ...... :yes::yes::yes:

    acnt
    acnt
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ෆාමසි වල ගන්ඩ තියනවා PURE SOAP 100% සබන් ගඳක් සුවඳක් නැ, හැබැයි ගණන් මන් දන්නා විදිහට
     

    i.lk

    Junior member
  • Dec 3, 2018
    31
    0
    6
    Indiyan jaha jarawa. kunu okkoma lankawata ewanawa. saban vitarak newei Tooth past, kema bima warga pawa.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,022
    3,845
    113
    ane manda ban api nam issara lux neweyi sunlight kate aran peellata gihilla naagena enawa :D bathroom thibbeth na suwanda saban thibbeth na :lol: