බාස් කුලිය..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං ගෙදරට ගැරේජ් එකක් හදන්න හැදුවේ.. කලිනුත් මම ත්‍රෙඩ් එකක් දැම්මා මේක ගැන අහල...
    මචන් අඩි 25ක් පලලට..දිග අඩි 20ට හදන්න හැදුවේ... වාහන තුනක් දාන්න...
    මචන් කුලිය විතරක් 35ක් ඉල්ලනවනේ බං...හොදටම වැඩී නේද..?



    මේ තියෙන්නේ දීපු චිට් එක...
    Photo on 2021-02-06 at 18.44.jpg


    සාමන්‍යෙන් ඔය බඩු ටිකට කීයක් වගේ යනවද මචන්??
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    Area ekey hatiyatath balapaanava. Bass golayo keeyada saha dina ganana ahanna.

    yaluwo set ekath ekka ekathuwela wede karapan ban. hawasata yaluwo ekka drink ekak dapan,
    35 gewanna pissuda, habai dan ehema thamai Okun charge karanne
    Vaththak kotanava neveine. Yaluvo daala hadala oka kadan vatunoth athuley vaahanath damage :-)
    ------ Post added on Feb 6, 2021 at 8:04 PM
     
    • Like
    Reactions: KrishanL89

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ගෙවල් හදනකොට බලා ඉන්නකොට හොරකම් කරනවා. එලවන්නත් බෑ.ආපහු එන එවුනුත් එහෙම තමයි.උන් ගිහිල්ල ආපි බඩු ගන්න හාඩ්වෙයාර් එකෙන් මම ගේන බඩු වලට කොමිස් ඉල්ලනවලු.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Machan gana reasonable...Tools okkoma porage nam..Meterial dunnata tools denne nene.Ithin labai.Mama Moratuwe.Mehen karala mata giya k.umbe size mai

    mehemai machan... apita onnam welding plant ekath denna puluwan.. badu api deela.. okkoma.. tools anik ewanam naha.. api kiwwa welding eka dennam kiyala.. ubata keeyak giyada... uba monawada damme.. sampurna wiyadam khmd