බාස් ලා ආචාර්ය වීම

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,047
    10,632
    113
    පළවන පෝස්ට් බලද්දි පේන්නේ මාලිමාවුන් ඇතැමුන් බාස්වරුන්. එහෙම දාන්න බැරි නිසා පොෂ් කරලා දාලා...

    ලයිට් වයරිං වැඩ = විදුලි ඉංජිනේරු
    වින්ඩෝස්, ඔෆ්ස් දාන අය = මෘදුකාංග ඉංජිනේරු
    කොම්පියුයර් රෙපෙයාර් = තොරතුරු තාක්ෂණ ඉංජි⁣නේරු...

    ඔහොම දාලා... ඒ ටයිටල් දැන් පාර්ලිමේන්තු වෙබ් අඩවිය විසින් ගලෝගෙන යනව පේනවා...

    ඕක දැක්කාම මතක් වුණේ..

    චන්ද්‍ර අනගිරත්න මහත්තයාගෙ 'නරලොව හොල්මන්' පොතක එක අවස්ථාවක ගෑනියෙක් එනවා මරණ දැන්වීමක් ලියාගන්න. නොටෝරියස් ගෑනියෙක්...

    මහත්තයා මොකද කරන්නෙ අහපුවාම.."කසිප්පු පෙරනවා" කියනවා, පුතා? එයා හිරේ කියනවා...ඔහොම ඔහොම කියනවා...

    අන්තිමේ මරණ දැන්වීම ලියල..

    මීට ශෝකයට පත්

    ඩබ්. සිරිනේරිස් (සුරා බදු දෙපාර්තමේන්තුව)
    ඩබ්. ගුණපාල (බන්ධනාගාර දෙපාර්තමේන්තුව)

    වගේ කියල දානවා...

    ඉස්සර විද්‍යාලංකාර සහ විද්‍යෝදය විශ්ව විද්‍යාල වල උපාධි දීලා තියෙන්නෙත් ඔහොමයි. හාමුදුරුවොන්ට කැමති උන්ට ඔය මොනව හරි දීලා දානවා...! ඒ ගැන රසකතා පසුවට...

    උපුටා ගැනීම - මනෝරම
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,851
    32,570

    prof. Aththanayaka mathak una lol
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,329
    77,342

    කැරිම කතාව බන්. අඩො වියත්මග ගූ උනාට උන් නිසා මහන්සිවෙලා ඩිග්‍රී ගත්ත උන්ට අහිතක් උනෙ නෑ. වියත්මගේ උන් කවදාවත් අපි තමා උගත්තු උඹලා හරක් සීන් එක දැම්මේ නෑ.

    ඒත් මේ හීන මාන හිඟන හොර වේසිගෙ පුතාල නිසා ඇත්තට ඩිග්‍රී එකක් ගත්ත එකෙක්ටවත් පාරේ බැහැලා යන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,893
    169,407
    113
    එකමත් එක රටක
    පළවන පෝස්ට් බලද්දි පේන්නේ මාලිමාවුන් ඇතැමුන් බාස්වරුන්. එහෙම දාන්න බැරි නිසා පොෂ් කරලා දාලා...
    සිවිල් ඉංජිනේරුවරු

    jA1jtTq.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,180
    30,029
    113
    තමන්ට නැති උසස් පට්ටම් පෙන්නලා ගොන්නු අන්දලා රටේ ඉහල තනතුරු වලට පැනගත්ත තක්කඩි :lol:

    විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි ගේ විශේෂඥතාව මැදකොළඹ, බොරැල්ල, උතුරු කොළඹ මුස්ලිම් ප්‍රජාවගේ දරුවන් සුන්නත් කිරීම බව මරදානේ කලීල්ස් නර්සින් හෝම් දන්නා අයට රහසක් නොවේ. නමුත්, එය කොළඹ දිස්ත්‍රික්කයම ඔහුට ඡන්දය දුන්නේ ‘විශේෂඥ වෛද්‍ය‘ පට්ටමක් ඇතැයි සිතාය.

    kfVeMSH.png