පළවන පෝස්ට් බලද්දි පේන්නේ මාලිමාවුන් ඇතැමුන් බාස්වරුන්. එහෙම දාන්න බැරි නිසා පොෂ් කරලා දාලා...
ලයිට් වයරිං වැඩ = විදුලි ඉංජිනේරු
වින්ඩෝස්, ඔෆ්ස් දාන අය = මෘදුකාංග ඉංජිනේරු
කොම්පියුයර් රෙපෙයාර් = තොරතුරු තාක්ෂණ ඉංජිනේරු...
ඔහොම දාලා... ඒ ටයිටල් දැන් පාර්ලිමේන්තු වෙබ් අඩවිය විසින් ගලෝගෙන යනව පේනවා...
ඕක දැක්කාම මතක් වුණේ..
චන්ද්‍ර අනගිරත්න මහත්තයාගෙ 'නරලොව හොල්මන්' පොතක එක අවස්ථාවක ගෑනියෙක් එනවා මරණ දැන්වීමක් ලියාගන්න. නොටෝරියස් ගෑනියෙක්...
මහත්තයා මොකද කරන්නෙ අහපුවාම.."කසිප්පු පෙරනවා" කියනවා, පුතා? එයා හිරේ කියනවා...ඔහොම ඔහොම කියනවා...
අන්තිමේ මරණ දැන්වීම ලියල..
මීට ශෝකයට පත්
ඩබ්. සිරිනේරිස් (සුරා බදු දෙපාර්තමේන්තුව)
ඩබ්. ගුණපාල (බන්ධනාගාර දෙපාර්තමේන්තුව)
වගේ කියල දානවා...
ඉස්සර විද්‍යාලංකාර සහ විද්‍යෝදය විශ්ව විද්‍යාල වල උපාධි දීලා තියෙන්නෙත් ඔහොමයි. හාමුදුරුවොන්ට කැමති උන්ට ඔය මොනව හරි දීලා දානවා...! ඒ ගැන රසකතා පසුවට...
උපුටා ගැනීම - මනෝරම