බාසා ගෝනි නැතිව කරේ නගින්න හදන්නේ උදව් කරපල්ලා ?

asanka4you

Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    මචන්ලා දැන් කළුගල් කියුබ් එකක් බදින්න ගාන කීයද අත්තිවාරමේ .?
    බේස් වලක් දාන්න ගාන කීයද ?
    අපි අත්තිවාරම කපලා දෙනවනම් ?
    9*9 කණුවක් උස අඩියක් කොන්ක්‍රීට් කරන්න කම්බි කුඩුව බැදලා යකඩ පෙට්ටි අපි දීලා ගාන ?
    අත්තිවාරමේ උඩ ගඩොල් බැදලා කොන්ක්‍රීට් දාන්න ගාන කියද ?

    අත්තිවාරමක මේවට අමතර යන රේට් මොනවද?

    :no::no::angry::angry::angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    පරණ පත්තරයක් ගනින්.. ලහිපිට බලපන්.... ඒකේ ඉන්නවා පෙදරේරුවෝ... ගනින් පෝන් එකක්... දහ පහලොස් දෙනෙකුට අමතපන්... ගානවල් අහගනින්... කොලයක් අරන් ලියාගනින්... ප්‍රශ්නෙ ඉවරයිනේ... සරල වැඩක්නේ ....
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    පරණ පත්තරයක් ගනින්.. ලහිපිට බලපන්.... ඒකේ ඉන්නවා පෙදරේරුවෝ... ගනින් පෝන් එකක්... දහ පහලොස් දෙනෙකුට අමතපන්... ගානවල් අහගනින්... කොලයක් අරන් ලියාගනින්... ප්‍රශ්නෙ ඉවරයිනේ... සරල වැඩක්නේ ....

    me tiyenne idea bn :D
     
    • Like
    Reactions: asanka4you

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    අච්චුව නම් පිටින් ගත්තේ දවසට 200යි අපේ. දවස් 4 වැඩේ කරා අච්චු 5යි.
    කනු 9 යි දික් අඩි 160 විතර පවුන්ටේශන් දැම්මා. කොන්ක්‍රිට් දැම්මේ නැ.අපි වලවල් කපලා දුන්නා. ඔයටිකට 120K ගියා. ගනන් හදපු කොලේ මේ වෙලාවේ නෑ. පස්සේ බලලා කියන්නම්.
    වර්ග අඩි 26*26 කැල්ලක් දැනට පටන් ගත්තේ. බිත්ති බැදලා ස්ලැබ් එක දැම්මේ මේ සතියේ. ඔක්කොටම දැනට ලක්ශ 9 වගේ ගියා. ගල් වැලි ඉතුරු උනා කියුබ් එක කියුබෙක වාගේ
     
    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    අච්චුව නම් පිටින් ගත්තේ දවසට 200යි අපේ. දවස් 4 වැඩේ කරා අච්චු 5යි.
    කනු 9 යි දික් අඩි 160 විතර පවුන්ටේශන් දැම්මා. කොන්ක්‍රිට් දැම්මේ නැ.අපි වලවල් කපලා දුන්නා. ඔයටිකට 120K ගියා. ගනන් හදපු කොලේ මේ වෙලාවේ නෑ. පස්සේ බලලා කියන්නම්.
    වර්ග අඩි 26*26 කැල්ලක් දැනට පටන් ගත්තේ. බිත්ති බැදලා ස්ලැබ් එක දැම්මේ මේ සතියේ. ඔක්කොටම දැනට ලක්ශ 9 වගේ ගියා. ගල් වැලි ඉතුරු උනා කියුබ් එක කියුබෙක වාගේ
    koheda bro ge haduwe?
     
    • Like
    Reactions: kasun090354t

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,091
    113
    Mother Earth
    සිමෙන්ති බ්ලොක් ගල් වලින් අඩි 30ක් දිග අඩි 6ක් උස තාප්පයක් බඳින්න කීයක් යයිද බන් ? (ෆවුන්ඩේෂන්,කපරාදු දාල සම්පූර්ණ ඉවර කරන්න)