බාහිර උපාධි ජයවර්ධනපුර

pasimal

Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    බාහිර උපාධි ජයවර්ධනපුර

    දේශපාලන විද්‍යාව (Part 1) පැරැණි නිර්දේශයට අදාලව නෝට්ස් තියනව නම් විශේෂයෙන්ම තුලනාත්මක අාණ්ඩුක්‍රමය හා දේශපාලනය පිලිබඳ නෝට් එකක් ලබාදෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මේ සම්බන්ධ නෝට්ස්, නිබන්ධන තිබෙනව නම් මිලදී ගැනීමට වුනත් පුලුවන් . Rep ++
     
    • Like
    Reactions: Ithika mithika