මචන් හොද පාර්කින් එකක් එක්ක තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙනවා අපේ මල්ලිගේ. මිනිහට ඕන මේක බැංකුවකට / ෆිනෑන්ස් කොම්පැනි එකකට වගේ රෙන්ට් එකට දෙන්න. බිල්ඩින් එක තියෙන්නේ ප්‍රධානම නගරයක නම් නෙවෙයි. කොහොමද මෙතනට බැංකුවක් වගේ ආයතනයක් සෙට් කර ගන්නේ. එහෙම හොයලා දෙන බ්‍රෝකර් ලා ඉන්නවද ? please help