බැංකුවකට බිල්ඩින් එකක් රෙන්ට් එකට දෙන්නේ කොහොමද ?

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    මචන් හොද පාර්කින් එකක් එක්ක තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙනවා අපේ මල්ලිගේ. මිනිහට ඕන මේක බැංකුවකට / ෆිනෑන්ස් කොම්පැනි එකකට වගේ රෙන්ට් එකට දෙන්න. බිල්ඩින් එක තියෙන්නේ ප්‍රධානම නගරයක නම් නෙවෙයි. කොහොමද මෙතනට බැංකුවක් වගේ ආයතනයක් සෙට් කර ගන්නේ. එහෙම හොයලා දෙන බ්‍රෝකර් ලා ඉන්නවද ? please help
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Colombo wala SPA wahalau, puluwan nam hoda SPA ekak dapan, meke innawa customesla henata, ekek mulu Colombo watema awidala SPA hoyala berima thena math ekka randu wela dan sokade holawala nidi athi,

    for further details kindly contact SPA specialist Mr. @Emios
     
    • Haha
    Reactions: 2osama

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    දන්නා කෙනෙක් සම්පත් බැංකුවට දීල තියෙනවා. හැබැයි උන්ම තමයි අහල තියෙන්නේ. එක කාලයක් අපේ ගෙදරත් ගන්න ආව staff එකට ඉන්න. එත් උන්ම තමයි තාත්තගෙන් අහල තියෙන්නේ.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    ප්‍රධානම නගරෙක නෙවෙයිනම් RDB වගේ බැංකුවක් තමයි
    RDB එකක තියෙනවා අපිට ආසන්නම ප්‍රධාන නගරයේ... බැංකු විතරක්ම නෙවෙයි මචන් try කරන්නේ ෆිනෑන්ස් කම්පැනි , ඉන්ෂුවරන්ස් කොම්පැනි , සිංගර් , අබාන්ස් , සොෆ්ට්ලොජික් ඔය වගේ වාණිජ ආයතන .. කෙනෙක් කිව්වා මේවටම බ්‍රෝකර් වැඩ කරන ආයතන තියෙනවා කියල.. තැන්ක්ස්
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔය වගේ ලොකු කොම්පැණි අපිට ඕන තැන දැන් නැහැ බන්.
    උන් ඒරියා එක ගැන රිසර්ච් එකක් කරලා තමා තැනක් හොයන්නේ.
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    ඔය වගේ ලොකු කොම්පැණි අපිට ඕන තැන දැන් නැහැ බන්.
    උන් ඒරියා එක ගැන රිසර්ච් එකක් කරලා තමා තැනක් හොයන්නේ.
    ඔව් මචන් ,,, දැනට අපි කරේ මෙහෙමයි ... අපේ තැනට ඒවි කියලා හිතෙන ලංකාවේ ආයතන ලිස්ට් එකක් හැදුවා .. ඔක්කොම ආයතන 100ක් විතර තියෙනවා ... ඒ සේරටම අපේ බිල්ඩින් එකේ විස්තර ඇතුලත් යෝජනාවක් හැදුවා .. ඒ ටික ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාල වලට ගිහිල්ලා බෙදලා එන්න තමයි හදන්නේ .. ඊට අමතරව මේල් එකකුත් දානවා උන්ගේ ඒ සම්බන්ධ තැනකට
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔව් මචන් ,,, දැනට අපි කරේ මෙහෙමයි ... අපේ තැනට ඒවි කියලා හිතෙන ලංකාවේ ආයතන ලිස්ට් එකක් හැදුවා .. ඔක්කොම ආයතන 100ක් විතර තියෙනවා ... ඒ සේරටම අපේ බිල්ඩින් එකේ විස්තර ඇතුලත් යෝජනාවක් හැදුවා .. ඒ ටික ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාල වලට ගිහිල්ලා බෙදලා එන්න තමයි හදන්නේ .. ඊට අමතරව මේල් එකකුත් දානවා උන්ගේ ඒ සම්බන්ධ තැනකට

    එක හොදයි මචං. හැබයි උබ ඕක යෝජනා කරන නිසා උන් අඩු ගානට ගන්න බලයි.
    එකත් පොඩ්ඩක් බලපන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මචන් හොද පාර්කින් එකක් එක්ක තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙනවා අපේ මල්ලිගේ. මිනිහට ඕන මේක බැංකුවකට / ෆිනෑන්ස් කොම්පැනි එකකට වගේ රෙන්ට් එකට දෙන්න. බිල්ඩින් එක තියෙන්නේ ප්‍රධානම නගරයක නම් නෙවෙයි. කොහොමද මෙතනට බැංකුවක් වගේ ආයතනයක් සෙට් කර ගන්නේ. එහෙම හොයලා දෙන බ්‍රෝකර් ලා ඉන්නවද ? please help
    මචං කොහෙද ඒරියා එක ?
    කොළඹද ?
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Godak welawata Newspapers wala building illala danawa... New branch walata hari, Shifting walata hari oni unama. Requirements tikat danawa.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    දන්නා කෙනෙක් සම්පත් බැංකුවට දීල තියෙනවා. හැබැයි උන්ම තමයි අහල තියෙන්නේ. එක කාලයක් අපේ ගෙදරත් ගන්න ආව staff එකට ඉන්න. එත් උන්ම තමයි තාත්තගෙන් අහල තියෙන්නේ.

    මොනවද document එකේ දාන්නේ , මොනවද proposal එකේ දාන්නේ
    කොච්චර කාලයකටද

    ඔව් මචන් ,,, දැනට අපි කරේ මෙහෙමයි ... අපේ තැනට ඒවි කියලා හිතෙන ලංකාවේ ආයතන ලිස්ට් එකක් හැදුවා .. ඔක්කොම ආයතන 100ක් විතර තියෙනවා ... ඒ සේරටම අපේ බිල්ඩින් එකේ විස්තර ඇතුලත් යෝජනාවක් හැදුවා .. ඒ ටික ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාල වලට ගිහිල්ලා බෙදලා එන්න තමයි හදන්නේ .. ඊට අමතරව මේල් එකකුත් දානවා උන්ගේ ඒ සම්බන්ධ තැනකට

    අපිටත් idea එකක් ගන්න proposal මේකේ publish කරන්න please
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    පත්තරේ ලොකුවට Ad එකක් දාන්න මචං . Ikman එකෙත් දාන්න කෝල් කරන අයේගෙන් උබ ට හරියන කෙනෙක් සෙට් උණොත් දෙන්න
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අඩේ මටත් තියනව ඔහොම ඉඩමක්, ශෙඩ් එකකට හරි, cargills/keels වගේ සුපර් මාකට් ලයින් එකකට වගේ කොමර්ෂල් වැඩකට දාන්න මාත් හොයනව, ikmanත් දැම්මා තාම මුකුත් නෑ...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහොම දුන්නත් ඔයා හොයාගෙන ගිහිල්ල දෙන නිසා අනිවා උන් ගාන අඩු කරන්න ට්‍රයි කරයි.