බැංකුවක් කියපන්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Salary දාගන්නයි ඔන්ලයින් පේමන්ට් කරන්නයි ඔක්කොට ම හරියන්න අකවුන්ට් එකක් හදාගන්න ඕන.
    හොද බෑන්ක් එකක් කියපන්කො
    ඉක්මනට අද ම දාන්න ඕන
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,269
    2,889
    113
    Salary දාගන්නයි ඔන්ලයින් පේමන්ට් කරන්නයි ඔක්කොට ම හරියන්න අකවුන්ට් එකක් හදාගන්න ඕන.
    හොද බෑන්ක් එකක් කියපන්කො
    ඉක්මනට අද ම දාන්න ඕන
    NTB .. 2013 idala use karanawa
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Dan NTB eka godak service free na neda?

    Online payment nam mata hondama Sampath Vishawa and Commercial Online Banking
     
    • Like
    Reactions: netnet

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    සම්පත් (හොඳයි සර්විස් චාජස් එහෙම ටිකක් වැඩියි)
    කොමර්ෂල්
    යූනියන් එකත් හොඳයි. (පෝලිං නෑ, කරදර නෑ, අමතර චාජස් මුකුත් නෑ දැන් බ්‍රාන්ච් එහෙමත් හැමතැනම තියෙනව)
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Commercial, NDB dekama hodai. mama dan aurudu gaanaka idan commercial bank ekath ekka thamai weda karanne. NDB eka use karanna gaththe Housing loan eka nisai, Credit card eka nisai
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    Dan NTB eka godak service free na neda?

    Online payment nam mata hondama Sampath Vishawa and Commercial Online Banking
    machan mama com 2006 idan innawa.
    sampath eketh open karanna hitenawa
    kohomada online banking charges,
    Sampath to other bank transfer fee?
    wage ewata
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    machan mama com 2006 idan innawa.
    sampath eketh open karanna hitenawa
    kohomada online banking charges,
    Sampath to other bank transfer fee?
    wage ewata

    400 da koheda machan mathaka widiyata annual . unge SMS ekata nam tikake ganak gannawa

    CEFT 50 LKR thama kapenne machan Sampath
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    sampath hondai online wada walata. sampath ekata salary harewwa kiyala melo wadak na. aduma tharame loan ekakwath ganna ba. NTB danata hondai kiyala godak aya kiyanawa