Salary දාගන්නයි ඔන්ලයින් පේමන්ට් කරන්නයි ඔක්කොට ම හරියන්න අකවුන්ට් එකක් හදාගන්න ඕන.
හොද බෑන්ක් එකක් කියපන්කො
ඉක්මනට අද ම දාන්න ඕන
හොද බෑන්ක් එකක් කියපන්කො
ඉක්මනට අද ම දාන්න ඕන
NTB .. 2013 idala use karanawaSalary දාගන්නයි ඔන්ලයින් පේමන්ට් කරන්නයි ඔක්කොට ම හරියන්න අකවුන්ට් එකක් හදාගන්න ඕන.
හොද බෑන්ක් එකක් කියපන්කො
ඉක්මනට අද ම දාන්න ඕන
machan mama com 2006 idan innawa.Dan NTB eka godak service free na neda?
Online payment nam mata hondama Sampath Vishawa and Commercial Online Banking
machan mama com 2006 idan innawa.
sampath eketh open karanna hitenawa
kohomada online banking charges,
Sampath to other bank transfer fee?
wage ewata
ehenam deke wenasak na wage400 da koheda machan mathaka widiyata. unge SMS ekata nam tikake ganak gannawa
CEFT 50 LKR thama kapenne machan