බැංකුවලින් කපන සල්ලි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කාඩ් පාවිච්චි නොකර කෑශ් වලින්ම ගනුදෙනු කරපං
     
    • Like
    Reactions: KrishanL89

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Ntb එකේ ඔයිට වැඩිය කපනවා.
    Sms වලට 1000යි
    Minimum balance maintain කරන්නේ නැති එකට 250ක් කපලා තිබ්බා ගිය මාසෙ. කලින් කැපුවේ 50යි.
    Minimum balance එක 5000ට වැඩි කරලා තියෙනවා.
    එයාලගේ atm වලින් withdrawal foc.
    App එක යුස් කරනවටත් 1000ක් චාජ් කරනවා වගේ මතක.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේවා ට අමතරව ඊට වඩා තව දේවල් තියනව
    ආර්ථික අවපාතය වෙන්න කලින් FD එකක් දැම්මොත් හම්බෙන පොලිය හා ඒ බැංකුවේ OD එකට කපන ඉන්ටරෙස්ට් රේට් එකේ වෙනස දැන් ගොඩක් වැඩි වෙලා...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    ලෝකෙ අඩුන රිස්ක් එකට බිස්නස් කරන්නෙ බැංකු තමයි. බැංකු වල shares අරන් තියාගන්න. ඒකෙන් ඕව cover වෙයි කවද හරි
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මේවා ට අමතරව ඊට වඩා තව දේවල් තියනව
    ආර්ථික අවපාතය වෙන්න කලින් FD එකක් දැම්මොත් හම්බෙන පොලිය හා ඒ බැංකුවේ OD එකට කපන ඉන්ටරෙස්ට් රේට් එකේ වෙනස දැන් ගොඩක් වැඩි වෙලා...
    :yes: :yes:

    Also FD rate 6%. But loan rate is 21%
     
    • Like
    Reactions: wqe123

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Bank Statements ehema aragena balapanko... eka page ekata 250/= gewanna one. 3 months/ 6 months ganna giyama thamai kela wenne. podi podi transaction karapu ewath history ekata wadinawa. ethakota page gana wadi wenaw. aba saranai..